මම දැක්කා කලිනුත් මම දාපු මොකක් හරි කමෙන්ට් එකක උබ මොනවාහරි කියලා තියනවා..මට මතක නෑ..අලුතෙන් නේද එකවුන්ට් එක හැදුවේ..
මම සාමාන්‍යයෙන් මචන් උබලා වගේ උන් එක්ක වාද කරන් නෑ..
හේතුව..
මම නිතර යුරෝපෙට යනවා වෙන්න පුලුවන් ..යන්නේ නැතුව මෙතන බයිලයක් ගහනවා වෙන්න පුලුවන්..ඒ මොක කරත්..මේකෙන් ලැබෙන දෙයක්...