අඩු වෙයිද වැඩි වෙයිද දන්නේ නෑ..හැබැයි දැක්ක දෙයක් කියන්නම්..මේ ලගදි ෆේස්බුක් එකේ ලන්කාවේ සේල් එකක ඉලෙක්ට්‍රික් කාර් එකක් ගෙනල්ලා පර්මිට් තියන එකෙකුට..ඒක ලක්ශ තුන්සිය ගානක්..උන් ඇඩ් එකක් දාලා පර්මිට් තියනවනම් උන්ට කතාකරන්නලු..ඒ කාර් එක ලක්ශ 300ට ගෙනල්ලා දෙන්නම්ලු..මම ගූගල් එකේ බලද්දී ඒක පිටරටවල...