1. මුලින් කිරිවෙහෙරේ වැඳ පුදා ගන්න.
2. මහා දේවාලේ මුළුතැන් පුජාව වෙලාවට එම තේවාව ට සම්බන්ද වෙන්න. පොල් ගෙඩියයි ගැටගහන පඬුරයි අතේ තියන්.
3. ඊට පස්සේ තේවාව ඉවර උනාම කෙලින්ම පුජ වට්ටිය හදාගෙන යන්න දේවාලේ තොරණ ගාව තියෙන පන්සලේ කතරගම දේවාලෙට. එතන පුජා වට්ටිය කපු මහත්තුරු ඉඳල පෙ කරලා, මොනර පිල හිසට...