1. Harshani Mapa

    Photoshop help pls

    මට ඕනේ අඹ ගෙඩියකට water splash වෙන විදියට image එකක් හදාගන්න... උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න :sorry: මේ වගේ ඒවා :baffled:
  2. Harshani Mapa

    Keyboard and mouse

    machine එකක keyboard එකේ සමහර keys වැඩ කරනවා සමහර ඒවා වැඩ කරන්නේ නෑ.. ඒ machine එකේම mouse එකෙත් left side එක වැඩ කරන්නේ නෑ :no: මොකක් වෙන්න ඇතිද අවුල? :eek: keyboard එකේ key එකක් press වෙලාවත්ද? :oo: උදව්වක් දෙන්නකෝ දන්නා කෙනෙක් :)
  3. Harshani Mapa

    Hard Disk Help

    මම අලුත් hard එකකට win 7 os එක දැම්මා. CD එකකින් තමයි දැම්මේ. CD එක cdrom එක ඇතුලේ තියනකොට හොඳට වැඩ කරනවා. CD එක cdrom එකෙන් එලියට අරන් restart කලාම " Disk boot failure,Insert system disk and then press Enter " මේ msg එක එනවා... bios වලත් hard එක පෙන්නලා තියනවා. මොකක් වෙන්න ඇතිද අවුල...
  4. Harshani Mapa

    Help pls

    යාලුවනේ මට උදව්වක් ඕනේ ඔයාලගෙන් :yes: මට ඕනේ අලුත් hard එකකට win xp install කරන්න. එහෙම කරන්න හැදුවම error msg එකක් එනවා... " invalid system disk replace the disk and then press any key " මම bios seetings හැදුව first boot device එක cdrom කියලත්... එත් වෙනසක් නැනේ... :baffled: දන්න කෙනෙක්...

    No contents