machine එකක keyboard එකේ සමහර keys වැඩ කරනවා සමහර ඒවා වැඩ කරන්නේ නෑ.. ඒ machine එකේම mouse එකෙත් left side එක වැඩ කරන්නේ නෑ 
මොකක් වෙන්න ඇතිද අවුල?
keyboard එකේ key එකක් press වෙලාවත්ද?
උදව්වක් දෙන්නකෝ දන්නා කෙනෙක්

මොකක් වෙන්න ඇතිද අවුල?

keyboard එකේ key එකක් press වෙලාවත්ද?

උදව්වක් දෙන්නකෝ දන්නා කෙනෙක්
