මම අලුත් hard එකකට win 7 os එක දැම්මා. CD එකකින් තමයි දැම්මේ. CD එක cdrom එක ඇතුලේ තියනකොට හොඳට වැඩ කරනවා. CD එක cdrom එකෙන් එලියට අරන් restart කලාම " Disk boot failure,Insert system disk and then press Enter " මේ msg එක එනවා... bios වලත් hard එක පෙන්නලා තියනවා. මොකක් වෙන්න ඇතිද අවුල? 
දන්න කෙනෙක් උදව්වක් දෙන්න.

දන්න කෙනෙක් උදව්වක් දෙන්න.

Last edited:
