මා හට හිසට වෙඩි වන්නේයැ...
ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....! | දමිත් කේතක
යටගිය දවස, ලඞකා නම් වූ නුවරෙකැ, බ්‍රහ්මටෝක්ස් නම් රජ්ජුරු කෙනෙකු රාජ්‍ය කරන සමයෙහි, දානාර්ථ, පිය වචන, සමානාත්මතාදියෙන් ලංකෘතවැ ගිය එනුවර, උතුරින් හටගත් සතුරන් සාධා, නිදාස් කොටැගත් මහත් වූ භූමිය මුලුල්ලෙහි විසිර පැතිර...