අපේ home screen එක අපිම හදමු
android home screen එක තමන්ට කැමති විදියට හදාගන්න ක්‍රමයක් තමා මම මේ හැමෝම එක්ක බෙදා ගන්න හදන්නේ . හදපු ඒවත් ඕනි තරම් තියෙනවා downlaod කරගන්න .
මේකට phone එක root කරලා තියෙන්නේ ඕනි නෑ .
custom clocks, battery meters, weather meters, එකී මෙකි නොකී ඕනෑම දෙයක්...