අඹ ගෙඩියක හැඩය ගත්ත අරුම පුදුම රටක් මෙක ඔයි..........
රටකින් රටකට මහජනතාවගේ බදු මුදලින් පාලකයකු සංචාරයක යෙදෙනවා නම් ඒම රටට ඒම බදු මුදලට සාපෙක්ෂව ප්‍රතිලාභයක් ලැබිය යුතුය ඒසෙත් නැතිනම් විශේෂිත වටිනාකමක් සහිත සංචාරයක් විය යුතුය
ඒහෙත් හිටපු ජනාධිපති වරයෙක් නොවැදගත් අප්‍රිකානු රටකට සංචාරය කරන...