අඹ ගෙඩියක හැඩය ගත්ත අරුම පුදුම රටක් මෙක ඔයි..........
රටකින් රටකට මහජනතාවගේ බදු මුදලින් පාලකයකු සංචාරයක යෙදෙනවා නම් ඒම රටට ඒම බදු මුදලට සාපෙක්ෂව ප්‍රතිලාභයක් ලැබිය යුතුය ඒසෙත් නැතිනම් විශේෂිත වටිනාකමක් සහිත සංචාරයක් විය යුතුය
ඒහෙත් හිටපු ජනාධිපති වරයෙක් නොවැදගත් අප්‍රිකානු රටකට සංචාරය කරන විට ඒයත් ජනතාවගේ බදු මුදලින් විම කොතරම් අජුප්සාජනකද ඒවන් සංචාරයක් සඳහා රජය විසින් අනුග්‍රහය දක්වන්නේ නම් හිටපු පාලකයාගේ වැරදි පෙන්වා වංචාවන් පෙන්වා බලයට පත්වු රජයක් තවමත් ඒම පාලකයාගේ වැරදි ක්‍රියා පිළිවෙලට අනුබල දෙන්නේ නම් කාවද මේ ගොනට අන්දවන්නේ .......
අපි ගොන්නු මුං හොරු හොරුන්ට චන්දේ දෙන අපිත් හොරු හොරුන්ගෙත් හොරු
හිටපු පාලකයා වාහන රැසක් රැගෙන ගිය බැවින් අගමැති තුමාගේ භාවිතය සඳහා භාවිතා වන රථය පැරනි බැවින් රුපියන් මිලියන ගනනක් වියදම් කර අගමැති තුමාගේ භාවිතය සඳහා වාහන ගෙන්වන බවත් ඒයින් වැඩි මුදලක් ඒක් ගිනුමකින් තවත් ගිනුමකට මාරු වන බවත් ඒය ඒතරම් ගැටළුවක් නොවන බවත් ඒක් අමාත්‍ය වරයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා අැත
ඊට නරකද හිටපු ජනාධිපති වරයා රැගෙන ගිය වටිනා වාහන වලින් වාහන රැගෙන අගමැති වරයාට ලබා දුනහොත්
හිටපු පාලකයා වංචා කර අැති බැවින් වැට් බදු වැඩි කරන ලද්දේ ඒවා පියවිම සඳහා බවත් සහන දිමට නොහැකි වන්නේ හිටපු පාලකයාගේ අදුර දර්ශි ක්‍රියා පිලිවෙල නිසා බවත් පවසමින් ජනතාව වෙත බර පටවයි නම් අහවල් වරදක් අපි කලාටද අපිට බර පටවන්නේ වැරදි කලේ හිටපු ජනපති නම් ඔහුගේ දෙපල රාජසන්තක කොට ඔහුගේ වැටුප් දෙකම අහිමි කර ඒම වංචා පියවිම නොකර අහිංසක ජනයා මත මත මතම බර පැටවිම කොතරම් ඛේදනියද
මුං ඔක්කොම ඒකම බොට්ටුවේය අපි මුංගේ මජර වැඩ සඳහා ඒකිනෙනා කුලල් කා ගනිමින් සිටි අපිට ගහපන් මඩු වලිගෙන්
චාමර උඹ කොහෙද මල්ලියේ ............