1. Yazo

    වජොන්ට් වේල්ල

    වටිනවා 👍
  2. Yazo

    ෆොන්සේකා කියන විදිහට සිරිසේන මහින්දල ඵක්ක කුමන්ත්‍රණය කරල තමා පාස්කු ප්‍රහාරය වෙන්න දීල බලන් ඉඳල තියෙන්නේ..

    යුද්ධය ඉවර කරපු රජයේ ආරක්ෂක ලේකම් ජනාධිපති වෙලා ඉන්න, ඒ දවස් වල හිටපු හමුදාවේ හොදම නායකයෙක් හමුදාපති වෙලා ඉන්න, තවත් කෙනෙක් ආරක්ෂක ලේකම් වෙලා ඉන්න රජයකට මේ නින්දිත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කාලකන්නි ටික හොයාගන්න බැරි කමක් නැ නේ. උදේට ටිවී වල ලොරි ටොක් දුන්නට වැඩක් නෑ වැඩක් කරගන්න බැරිනම්.
  3. Yazo

    My new Table!

    මොන පම්කක් ද මේ මේසය ..
  4. Yazo

    බන්දනගාරය තුල සෙල්ෆියක්

    තනියම සෙල්ෆි ගහන කෙනාව යාලු කරන් උගෙ ෆොන් එකෙන් . හ්ම්ම්
  5. Yazo

    තේරෙයි දිවානී ..

    මාආර වැඩේ නේ ලන්කාවට උනේ..
  6. Yazo

    නෑදෑයො

    ඔව් බ්‍රෝ.. හැබැයි හොදට බොන නෑයෙක් වෙන්න ඕනා.
  7. Yazo

    ඉවසුවා ඇති! කෝ යකෝ @D_Mad ??

    අනාථ 🐓 🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓
  8. Yazo

    Fried Rice Revealed

    මමත් හදනවා ගෙදර.. සුප් කැට දාන්නෙ නැ හැබැයි . ඔය විදිහට හදලා බලන්න ඕන..
  9. Yazo

    Dialog Axiata Sex Forum

    පිස්සු යක්කු.. යක්ඛ පුත්තු..
  10. Yazo

    රිය අනතුර ☹️ පැලවත්ත

    ලන්කාවේ ගොඩක් එවුන් ඩ්‍රයිව් කරන්නෙ පිස්සො වගේ පිස්සො වගේ.. පොඩි වාහන වල යන අය විතරක් නෙමෙයි ඔය ලොකුයි කියලා පදින වාහන වල යන සම හරකුත් ඒ වගෙ තමා..
  11. Yazo

    මගේ වෘතිය අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපදෙස් ලබා දීමයි - ආචාර්ය රෝහිත රාජපක්ෂ

    අඩ්ඩේ චිචි ස', කවද හරි රට ගොඩ ගන්න ඉන්න ඩයල් එකක් තාමා. උත්සහය අතාරින්න එපා බ්‍රෝ. එක රොකට්ටුවක් පොඩ්ඩක් මිස්ප්ලෙස් උනා කියලා කොල්ලා මොනවා කරන්නද. කොල්ලා නෙමෙයි නේ රොකට්ටුව ඩ්‍රයිව් කලේ.
  12. Yazo

    Hot Butter Mushroom

    pattama kemak thamaa
  13. Yazo

    කහ කිලෝ එක රු:5000යි, මුංඇට කිලෝ එක රු:800යි. කොල්ලු සහ බජිරි කන්නැයි මහජනතාවට බන්දුලගෙන් උපදෙස්!

    ඉල්ලන එක උන්ගෙ වැඩක්. උන්ට චන්දෙ දීලා රජ කරවලා බයියො ටොයියො කිය කිය ඇමිනෙන එක අපේ වැඩක්..
  14. Yazo

    Nirosha

    මොකක්ද අයිසේ සුදේව ඒ ඩාන්ස් එක?
  15. Yazo

    Google එකේ SEX සර්ච් කර කර දරුවන්ට බණ කියන රටක් මේක-former mrs sri lanka චන්දි අලුවිහාරේ

    උබල මේ වල්ගෙ පාගගෙන.. මේ විඩියෝවේ හෙඩිමෙ තියෙන්නෙ SAX කියලා බ්‍රෝලා ...
  16. Yazo

    කහ කිලෝ එක රු:5000යි, මුංඇට කිලෝ එක රු:800යි. කොල්ලු සහ බජිරි කන්නැයි මහජනතාවට බන්දුලගෙන් උපදෙස්!

    එකෙක් ඇවිත් අපමණ අගයක් දුන්නා රටට. දැන් මුන් ටික මිනිස්සු කන බොන ටිකටත් අපමණ අගයක් දෙනවා. මාවලස්..
  17. Yazo

    දැක්කද සින් එක එල කොල්ලෙක්

    පොලීසියට යන වෙලාවත් අපරාදයක්, ඔකෙන් වැඩක් කෙරෙන්නනම් ඇතුලෙ කවුරු හරි අදුරන කෙනෙක් ඉන්න ඕනේ. නැත්නම් බොරු වැඩක්.
  18. Yazo

    Dilini Meruwe Ei ???

    පුලුවන් නම් මෙන්න මේක කියවලා දීපන්..

    No contents