menna meka nam aththaspeaker kal yanakota sawuththu wenawa. kohomath owa sadakal pawichchi karanna bari wenna hadanne. naththam business nane
ඒක තමා හෙතුවඔය සිද්දිය මටත් උනා බන්. නේටිව් ඇප්ස් යුස් නොකර වෙන ඒවා යුස් කලොත් හරි. අපල නොවෙන ඩිවයිස් වල යුස් කලොත් හරි කොලිටි බහිනවා හිටු කියලා ටික කාලෙකින්. මම හිතන්නේ ඒවා දැමේජ් වෙනවා ඇති ඉම්පිඩන්ස් වෙනස් උනොත්. දන්නා කෙනෙක් පැහැදිලි කලොත් වටිනවා.