පලිගැණීම් අංක දෙක!
මේක ටිකක් එක්ස්ට්‍රීම් රිවෙන්ජ් එකක්. හාට් කේස් එහෙම තියෙන සංස්කෘතික පීපල්, ප්ලීස් මේක බලන්න එපා!
කතාව කෙටියෙන් මෙහෙමයි. ඇමරිකන් මැරීඩ් වයස 29-30 ක විතර කපල් එකක් අපි කියමු Steve & Remi කියලා. දෙන්නාම High school lovers ලා. Steve ගොඩක් සාම්ප්‍රදායික ආගමික පවුලක කෙනෙක්...