1. sanguine

    PI ජීවිතේ රස කතා

    ලෝකේ කොහේවත් එහෙම බලෙන් ප්‍රශ්ණ කරන්න නීති නෑ. සිවිල් මිනිහෙක් කාට වත් උත්තර දෙන්න බැදිලා නෑ. Surveillance Investigation වලදී නම් එහෙම කාව වත් ප්‍රෂ්ණ කරන්නෑ. Insurance, Criminal වගේ ඒවා වලදී නම් ප්‍රකාශ අරගන්නවා වෙන්න පුලුවන්
  2. sanguine

    PI ජීවිතේ රස කතා

    අඩේ මම ලියනවා අහක ඉන්න උන්ට ක්‍රෙඩිට එක යනවා සීන් එකක් තියෙන්නේ. දුක හිතෙනවා යකෝ. ලෝකේ ඉන්න හැම එකාම මේකේ නෑ. අලුතෙන් බැස්සා කියලා පරණ එකෙක්ගේ අවතාරයක් වෙන්නම ඕන නෑ. ආතල් කොටස දැන් ඔය උඩ කියන උන් කරන ගොන් වැඩවලටත් මට කරගහන්න වෙයිද කියන බය. මට බොරුවට හැන්ගෙන්න උවමනාවක් නෑ. හැබැයි මට බොරුවට පොර...
  3. sanguine

    PI ජීවිතේ රස කතා

    හොද ප්‍රශ්නයක්. ගොඩක් රටවල් වල ඔය ලයිෂන් එක දෙන විදිහ සහ ඒකෙන් ලැබෙන රැකවරණය ගොඩක් වෙනස්. අදාල නීතියත් හොදටම වෙනස්. උදාහරණයක් විදිහට ඇමරිකාවේ නම් PI කෙනෙක්ට ලොකු නිදහසක් තියෙනවා. යුරෝපයේ නීති තදයි. හැම රටකම වගේ ලයිෂන් එක ගන්න නම් PI service සපයන රෙජිස්ටර්ඩ් ආයතනයක් විසින් අයදුම් කිරීම...
  4. sanguine

    PI ජීවිතේ රස කතා

    Danna tharamin Un official innawa
  5. sanguine

    PI ජීවිතේ රස කතා

    දෙවැනි කතාව මේ එසයින්මන්ට් එක ආවේ බැදපු මැදි වියේ ලේඩි කෙනෙක්ගෙන්. එයාගේ හස්බන්ඩ්ට තව කෙල්ලෙක් ඉන්නවා කියලා එයාට සැක හිතිලා තිබුනා. මනුස්සයාගේ එකවුන්ට් වලින් ලොකු ගණන් හොයන්න බැරි වියදම් මාසෙට කිහිපයක්ම ගෑණි නෝට් කරලා තිබුනා. එයා සැක කරේ ඔෆිස් එකේ හස්බන්ඩ් ගේ ස්ටාෆ් එකේම කෙල්ලෙක්ව. මිනිහා...
  6. sanguine

    PI ජීවිතේ රස කතා

    Thanks! ඔව් ඔව් ඉතින් මැරිලා ඉපදිලා නෑ නේ. භාශාව පුලුවන්. අක්ෂර, ව්‍යාකරණ රීති නීති මුකුතං සෙට් නෑ. සමහරු English සිංහල දෙකම බෑ කියලා තිබුන නිසා කලින්ම කියලා දැම්මේ
  7. sanguine

    Privet investigator වෙමුද?

    Thread 'PI ජීවිතේ රස කතා' https://elakiri.com/threads/pi-%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%9A-%E0%B6%BB%E0%B7%83-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F.2013361/
  8. sanguine

    Privet investigator වෙමුද?

    දෙවැනි කොටස මෙතනින්
  9. sanguine

    Privet investigator වෙමුද?

    හොද ප්‍රශ්නයක්. අන්න එතන ලොකු ගැටලවක් තියෙනවා. මොකද ලංකාවේ උන්ට එතික්ස් නැති නිසා. නමුත් බටහිර රටක නම් එහෙම වෙන්නේ නෑ ලේසියෙන්. මොකද එහෙම කරොත් එයාගේ රස්සාව අනතුරේ. එක තැනක කළු පැල්ලමක් වැදුනොත් ආපහු රස්සාවකට යන්න බෑ. දෙවැනි කොටස මෙතනින් ------ Post added on 1633969062
  10. sanguine

    PI ජීවිතේ රස කතා

    මචං රස්සාව නැති කරන්නද හදන්නේ? Surveillance and counter surveillance කියන්නේ වෙන වෙනම වෘතීන් දෙකක්. counter surveillance උපකරණ සහ සේවය දෙකම ඉතා මිල අධිකයි. (ඒකත් හොදයි නැත්තම් අපිට රස්සාවක් කරන්න වෙන්නෑ)
  11. sanguine

    PI ජීවිතේ රස කතා

    2006දී බුකිය එනකන් මේකේ තමා කට්ටිය වැඩ දැම්මේ ඔක්කෝම. ඒ කාලේ අපිත් පොඩිවට පැත්තකින් හිටියා. තාම මට මේකේ ඔප්ශන් අලුත්. සතියක් දෙන්න අපිත් දාන්න වැඩ ටික සමහර වෙලාවට මහ අමුතු උපකරණ ඕනත් නෑ මිත්‍රයා. සරළ දේවල් හරි තැනට හරි විදිහට භාවිතා කරලා ලොකු ප්‍රයෝජන ගත්තෑකි. නිකමට අල්ලපු ගෙදර, අල්ලපු කාමරේ...
  12. sanguine

    PI ජීවිතේ රස කතා

    අහ් ඔයා මාව ටෙස්ට් කරන්නද අහන්නේ? අයියෝ කෙලින් කියන්න එපැයි. ඕක මහ දෙයක් නෙමෙයි. සරළ උපකරණ තියෙනවා ඒවාට. මිළ නම් සරළ නෑ. ඒ රටවල් වල ගෙවීම් එක්ක ඒක නතින්. නිකමට Google කරලා බලන්න audio surveillance equipment. ගෙදරක සවි කරද්දී අපිට පුලුවන් බැටරි පවර් වගේම මේන් පවර් එකත් යූස් කරන්න. අනික මෙහෙට වඩා...
  13. sanguine

    PI ජීවිතේ රස කතා

    ඒම කියන්න අමාරුයි මචං. තැනේ හැටියට හයිකරන දේවල් වෙනස්. උඹගේ වැඩේ හැටියට තමයි. ඕක නිකන් කාර් එකට හොද ටර්බෝ බූස්ටර් යුනිට් එක ඇහුවා වගේ. කාර් එකේ ස්පෙක්ස් නොබලා කොහොමද ටර්බෝ නම් කරන්නේ? මම හිටියේ 2005 විතර. මටත් මතක නෑ අයිඩී එක. කාට හරි හම්බුනොත් මටත් කියන්න ඕන. :D ආපහු ලියන්න හිතුනේ යාළුවෙක්...
  14. sanguine

    Privet investigator වෙමුද?

    අපෝ කොහේද මචං ගෑණු සැක කරන පිරිමි සහ පිරිමි සැක කරන ගෑණු නැතතේ. ලංකාවේ උන් තරම් සැක කරන උන් නැතුව ඇති ලෝකේ කොහේ වත්
  15. sanguine

    PI ජීවිතේ රස කතා

    මම වෘතියෙන් surveillance investigator කෙනෙක් විදිහට කාලයක් වැඩ කරා. කොවිඩ් නිසා ගොඩ බැස්සා. දැන් නම් ලංකාවේ. තාම රස්සාවක් හොයනවා. :D ලියන ලියන වෙලාවට මේකට දාන්නම් ------ Post added on 1633964328
  16. sanguine

    PI ජීවිතේ රස කතා

    මගේ කලින් පෝස්ට් එකේ මම ලියුවා Private Investigator කෙනෙක් වෙන්න කරන්න ඕන කැපකිරීම් ගැන සහ අපි කරන දේවල් ගැන. කියෙව්වේ නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක දාලා ඇති ගිහින් බලන්න. මම කාලයක් සිංහලෙන් හේ English වලින් මුකුත් ලියලා නැති නිසා වැරදි තියෙන්න පුළුවන් සමාවෙන්න. මම කාලයක් විදේශගතව...
  17. sanguine

    Privet investigator වෙමුද?

    ලංකාවේ නීතිගත නෑ. නමුත් කරන අය ඉන්නවා. හරියට වෙහිකල් උස්සන සීසර් ලා වගේ තමා. එහෙම මංකොල් කන රස්සාවක් නීතිගත නෑ නේ.
  18. sanguine

    Privet investigator වෙමුද?

    ඒ වගේ ඒවා හොයන්න විශේෂ කණ්ඩායම් ඉන්නවා. එයාලා ඒවට හොදට අත්දැකීම් තියෙනවා. තව ඔය රෝල්රොයිස් වගේ බ්‍රෑන්ඩ් කාර් එකක් ගන්න ගියාමත් හිස්ට්‍රි හොයනවා. සමහර සල්ලිකාරයෝ ඉන්න රියල්ස්ටේට් බිස්නස් වලත් සල්ලි තිබුනට ගන්න බෑ. සමහර රස්සා වලටත් බැග්රවුන්ඩ් හොයන ඉන්වෙස්ටිගේටර්ලාට ගෙවලා හොයනවා
  19. sanguine

    Privet investigator වෙමුද?

    මේවාගේ එතික්ස් තියෙනවා මචං. නිකන් කියන කියන එකා ගැන හොයන්නෑ. හොයන්න කියන කාරණය ඇත්ත නෙමෙයි නම් කිසිම තොරතුරක් දෙන්නෙත් නෑ. ලංකාවේ මේ වෘතිය නීතිගත නොවුනාට වෙන රටවල් වලදී මේවාට වෘතීය මය නීති රාමු තියෙනවා. වැරදි වැඩ කරොත් ලයිෂන් එකත් නැතුව හිරේත් යන්න වෙනවා
  20. sanguine

    Privet investigator වෙමුද?

    බොහොම ස්තූතියි! මම උත්සාහ කරනවා පුලුවන් තරම් සිංහලෙන් ලියන්න. මම අවුරුදු ගානක් සිංහලෙන් වත් English වලින් වත් අකුරක් ලියලා නෑ. මම වැඩ කරපු රටේ ඔය දෙකම භාවිතා වෙන් නෑ. මට භාෂා දෙකේම සෑහෙන වැරදි ඇති. ලංකාවට එන්න කලින් එහෙම වෘතියක යෙදුනා. ------ Post added on 1633930765

    No contents