1. R

    නුවරඑළියේ නවතින්න තැනක්...

    හෝරටන් තැන්නට යන පාරේ හෝ නුවරඑළිය කිට්ටුව වැඩිහිටි 28 හා ළමයින් 30 පමණ නැවතිය හැකි ස්ථානයක් පිලිබදව විස්තරයක් ලබා දෙන්නේ නමි බොහොම ස්තුතියි. සාධාරණ මිලක් පිළිබදව අවධානය යොමු කරන්න. ස්තුතියි..
  2. R

    Top up degree

    යාලුවනේ, මෙතන කවුරුහරි ඉන්නවද Winsys එකේ Top up Degree එකක් කරපු ? පොඩි අදහසක් තියෙනවා BSc (Hons) in Cyber Security එක කරන්න. අත්දැකීම් තියෙන කවුරුවත් ඉන්නවද? https://winsys.lk/course/247
  3. R

    නවාතැනක්

    මට කියන්නකො වැඩිහිටි 35 විතර සහ ළමයින් 15 විතර කාණ්ඩෙකට නවතින්න හොද තැනක්. සුවදායී පරිසයක් තියෙන පැත්තක් නමි හොදයි. විශේෂයෙන් නුවර එලිය වගේ. බන්ග්ලෝ එකක් නමි වඩාත් හොදයි. සාමන්‍ය ජීවිත ගත කරන පිරිසක් නිසා දරන්න පුලුවන් මිලකට විය යුතුයි. ස්තුතියි..
  4. R

    Face book ගැන...

    යාලුවනේ, මේකේ දාලා තිබුනා IT කරන සාමාජිකයෙක් Modem එකක් ගැන. ඒ කතාවේ කියලා තිබුනේ ඒක Track කරන්න අපහසුයි කියලා. මට ඒ Post එක හොය ගන්න හෝ වෙන ක්‍රමයක් තියෙනවද Track කරන්න අපහසු. ඇත්තටම අවශ්‍ය දේ තමයි FB Page එකක් කරගෙන යන එක. ඒක හොයන්න බැරිවෙන්න කරන්නයි ඕනෑ. ස්තුතියි
  5. R

    ගාල්ලේ, උණවටුන අසල

    ගාල්ලේ, උණවටුන අසල යාලුවනේ, ගාල්ලේ උණවටුන ආසන්නයේ 50 විතර දවල් කෑමට පාර්සල් ගන්න හොද තැනක් දන්නවනමි කියන්න. පිරිසිදු හා සාධාරණ මිලක් ගැනත් බලන්න. ස්තුතියි
  6. R

    සිංහරාජයට දෙනියායෙන්

    සිංහරාජයට දෙනියායෙන් ලබන මාසේ සිංහරාජය විදින්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා මුල් සති දෙක ඇතුලත. කවුරු හරි දන්න කෙනෙක් කියනවද 1.දෙසැම්බර් මුල වර්ෂාපතනය කොහොම වෙයිද කියලා. 2. දෙනියායේ ඉදලා යන්න බස් තියෙනවද කියලා
  7. R

    CCTV With Cloud

    යාලුවනේ මට දන්න කෙනෙක් කියනවද DVR එකක Save වෙන videos ටික ඒවෙලාවෙම cloud එකකට upload කරන්න පුලුවන්ද කියලා?
  8. R

    How to apply degree

    දැනට අවු 10 වඩා වැඩිය experience තියෙන කෙනෙකුට IT Field එකේ, Degree cource එකක last Year එකට සෙට් වෙලා Degree එක ගන්න පුලුවන් කියලා මේ ලගදි මම ඇහුවා. කවුරු හරි මේ ගැන විස්තර දන්නවද ?
  9. R

    ගාල්ල මාතර අවට

    ගාල්ල මාතර අවට යාලුවනේ, ගාල්ල මාතර අවට බීච් රෙස්ටොරන්ට් එකක විස්තර දැන ගන්න ඔනැ 15 දෙනෙක් විතර කට්ටියකට Night එකක් ගහන්න සුදුසු. සාධාරණ ගානක් වෙන්න ඕනෑ. බොන කීප දෙනෙකුත් ඉන්නවා. කවුරු හරි අත්දැකීමක් තියෙන කෙනෙක් ඉන්නව නම් විස්තර දෙන්න.
  10. R

    BCS Exam

    මෙතන කවුරු හරි ඉන්නවද BCS කරපු හරි දැනට කරගෙන යන හරි. මම BCS කරන්න හිතාගෙන ඉන්නෙ. බැරි වෙයිද Class නොගිහින් Exam එක ගොඩ දාගන්න. මොකද වියදම සැර නිසා. එහෙම කරනව නම් මොනවද ගන්න ඕනෑ පොත්. එහෙම නැත්නම් net එකෙන් downloadකරන්න පුලුවන්ද?
  11. R

    ලිප්ටන් සීට් සහ පිල්කින්ස්ටන් පොයින්ට්

    ලිප්ටන් සීට් සහ පිල්කින්ස්ටන් පොයින්ට් යාලුවනේ, අපි මේ මාසේ ලිප්ටන් සීට් යන්න ලෑස්ති කරගෙන තියෙනවා. මට කියනවද කවුරු හරි ගිය කෙනෙක් පිල්කින්ස්ටන් පොයින්ට් තියෙන්නෙත් ලිප්ටන් සීට් යන පාරෙමද ? මේ ස්ථාන 2 ම එකම දවසේ බලන්න පුලුවන් ද ? අපි බස් එකේ යන්න පුලුවන් දුරක් ගිහින් ඉතිරි ටික පයින් තමයි යන්න...

    No contents