Face book ගැන...

redapple_2016

Member
Feb 3, 2017
18
3
3
යාලුවනේ,
මේකේ දාලා තිබුනා IT කරන සාමාජිකයෙක් Modem එකක් ගැන. ඒ කතාවේ කියලා තිබුනේ ඒක Track කරන්න අපහසුයි කියලා. මට ඒ Post එක හොය ගන්න හෝ වෙන ක්‍රමයක් තියෙනවද Track කරන්න අපහසු. ඇත්තටම අවශ්‍ය දේ තමයි FB Page එකක් කරගෙන යන එක. ඒක හොයන්න බැරිවෙන්න කරන්නයි ඕනෑ.
ස්තුතියි