ලිප්ටන් සීට් සහ පිල්කින්ස්ටන් පොයින්ට්

redapple_2016

Member
Feb 3, 2017
18
3
3
ලිප්ටන් සීට් සහ පිල්කින්ස්ටන් පොයින්ට්

යාලුවනේ,
අපි මේ මාසේ ලිප්ටන් සීට් යන්න ලෑස්ති කරගෙන තියෙනවා. මට කියනවද කවුරු හරි ගිය කෙනෙක් පිල්කින්ස්ටන් පොයින්ට් තියෙන්නෙත් ලිප්ටන් සීට් යන පාරෙමද ? මේ ස්ථාන 2 ම එකම දවසේ බලන්න පුලුවන් ද ? අපි බස් එකේ යන්න පුලුවන් දුරක් ගිහින් ඉතිරි ටික පයින් තමයි යන්න ඉන්නෙ.
 
Butterfly.Lanka

Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    යාලුවනේ,
    අපි මේ මාසේ ලිප්ටන් සීට් යන්න ලෑස්ති කරගෙන තියෙනවා. මට කියනවද කවුරු හරි ගිය කෙනෙක් පිල්කින්ස්ටන් පොයින්ට් තියෙන්නෙත් ලිප්ටන් සීට් යන පාරෙමද ? මේ ස්ථාන 2 ම එකම දවසේ බලන්න පුලුවන් ද ? අපි බස් එකේ යන්න පුලුවන් දුරක් ගිහින් ඉතිරි ටික පයින් තමයි යන්න ඉන්නෙ.

    මේක කියවන්න බලන්න පොඩ්ඩක්.

    Lipton’s Seat, Pilkington point and top of Diyaluma
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    avatar130929_33.gif
     
    redapple_2016

    Member
    Feb 3, 2017
    18
    3
    3
    උදව් කරපු හැමෝටම ස්තුතියි. පරක්කු උනාට සමාවෙන්න ඕනැ. නියම ලින්ක් 2 දාලා තිබුනා. ගිහින් ඇවිත් Photos Upload කරන්නමි.