ඔබේ ලග්නයෙන් කියැවෙන ලිංගික රහස්
වර්තමාන සමාජය තුල විවාහයට සාපේක්ෂවම දික්කසාද වීම්, පවුල් තුල ආරවුල් ඇතිවීම් වර්ධනයක් දක්නට ලැබේ. මේ සඳහා ඛෙහෙවින්ම ලිංගික තෘප්තිය බලපායි. එනම් තම සහකරුවා හෝ සහාකාරියගෙන් තෘප්තිමත් වීමට නොහැකිවීම හෝ තම සහකරුවා හෝ සහාකාරිය තමාගෙන් තෘප්තිමත් නොවීම යන කරුණු මේ සඳහා...