1. Dilshankgc

    hard එකේ normal temperature කීයක් වගේද​

    දන්න එකෙක් කියපල්ලකෝ පොඩී cracking noise එකක් ආවට ඒක අවුලක් නැද්ද කියලා? ගොඩක් Asus lap වල WD hard එකේ එහෙම චිරි චිරි ගාලා සද්දයක් එනවලු. මගෙත් එනවා.:confused::confused::confused:
  2. Dilshankgc

    කොටුවේදී තරුණියක් සියා කෙනෙකුට 1500ක් දුන්න

    කොටුවේදී තරුණියක් සියා කෙනෙකුට 1500ක් දුන්න කොටුවේදී තරුණියක් සියා කෙනෙකුට 1500ක් දුන්නේ ඇයි? මැයි 21 වන දින කොටුව ටෙලිකොම් ආයතනය අසල බස් නැවතුමේදී මේ ඡායාරූපයේ සිටින තරුණිය මේ විඩාබර සීයාට යම් කිසි මුදලක් ලබා දෙන අයුරු ත‍්ජැඉදදන සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය උනේ හිත් ඇති මිනිසුන්ගේ නොමද ගෞරවාදරයට...
  3. Dilshankgc

    Showroom වල​ Display දාල තියන බඩු ගත්තට අවුලක් නැද්ද​

    Showroom වල​ Display දාල තියන බඩු ගත්තට අවුලක් නැද්ද​ Showroom වල​ Display දාල තියන බඩු ගත්තට අවුලක් නැද්ද :) ​ගන්න යන එකේ Stock නැහැ. Display දාපු එක තියනවා. පිටින් නම් කිසිම අවුලක් වෙලා නැහැ. ඒත් එහෙම දාන්නේ Quality එක අඩු ඒවද​? ඒවල අවුල් තියනවද​?
  4. Dilshankgc

    Malsha kumarathunga @night club

    යකො මුන් වගේ වේසියො නිසා සිංහල බෞද්ධ කුල කාන්තාවට තියෙන ප්‍රතිරූපය බිඳ වැටෙනවා.මුන් මංත්‍රීවරියන් නේද?
  5. Dilshankgc

    Malsha kumarathunga @night club

    දැන් මේ මගුල කී පාරක් පෝස්ට් කලාද :lol:​
  6. Dilshankgc

    සිරස මාධ්‍ය ජාලයේ කප්පම් මාධ්‍ය කලාව

    සිරස මාධ්‍ය ජාලයේ කප්පම් මාධ්‍ය කලාව ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සෘජු ආයෝජනවලින් අංක එකෙහි ලා ගැනෙන්නේ China Port City ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතියේ ආයෝජකයා ලෙස කටයුතු කරන්නේ China Port City Development Company නැමති සමාගමයි. ගාලු මුවදොර ආශ්‍රිත මහ මුහුදේ අක්කර 268 ක් ගොඩකරමින් ඉදිවන මෙම දැවැන්ත...
  7. Dilshankgc

    සුරූපී රොෂානාගේ කතාව

    සුරූපී රොෂානාගේ කතාව පසුගිය 7 වැනිදා රාත්‍රියේදී වත්තල නගරයේ රෙදි සාප්පුවක් තුළ සිය තරුණයෙකු විසින් තියුණු පිහියකින් ඇන පාතිමා රුක්ෂානා ඉස්මි නම් 19 හැවිරිදි තරුණිය ඝාතනයකොට තිබේගප්‍රේම සම්බන්ධය බිඳවැටීමෙන් සිත් තැවුලට පත් තරුණයා තම පෙම්වතියට තියුණු ආයුධයකින් 13 පොළකට ඇන රැකියා ස්ථානයේදීම මරා...
  8. Dilshankgc

    HNB INTENATIONAL DEBIT CARD

    Card eka international VISA nam puluwam. Sampath / Com nam puluwam. HNB eke online payments call ekak deela active karanna onida koheda. active karagena danna puluwam. :)
  9. Dilshankgc

    LG Nexus 5 32GB Brand New Sealed Pack

    පට්ට ෆෝන් එක බන් <3 ඔය ගානට පට්ට වටිනවා. මම පවිච්චි කරපු හොඳම ෆෝන් එකක්
  10. Dilshankgc

    ලංකාවේ කෙල්ලෙක් NASA එකට යයි

    ලංකාවේ කෙල්ලෙක් NASA එකට යයි ඇමරිකා එක්සත් ජනපදයේ නාසා පර්යේෂණ උද්‍යානයේ සින්ගියුලරිටි විශ්ව විද්‍යාලයේ (Singularity University, NASA Research Park) 2015 උපාධි අධ්‍යන පාඨමාලාව සඳහා, ශ්‍රී ලාංකික තරුණ කාන්තාවක් වන නදීෂා චන්ද්‍රසේන මහත්මිය තෝරාගෙන තිබෙනවා. මෙය ලොව පුරා සිටින නව නිපැයුම්කරුවන්...
  11. Dilshankgc

    Srilankan Airline නැවතත් අරාබියට විකුණා දමයි.

    Srilankan Airline නැවතත් අරාබියට විකුණා දමයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට එරෙහිව සහ ගුවන් සමාගමෙ පාධු පෙන්වා දෙමින් හදිසියේම වාර්තාවක් සකස් කිරිමට හේතුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි 3000 කොමිස් වලට විකුණා දැමිමට සුදානමින් සිටින බව වාර්තා වේ. ශ්‍රීලංකා...
  12. Dilshankgc

    රොස්වෙල් අභිරහස එලියට

    රොස්වෙල් අභිරහස එලියට 1947 ජූලි මාසයේ 4 දින ඇමරිකාවේ නිව් මෙක්සිකෝ නගරයේ රොස්වෙල් හි සිදුවූ හදුනා නොගත් පියාසර වස්තුවක් පිපිරිමත් සමග රොස්වෙල් පිටසක්වල යානාවක් කඩාවැටුණු ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්වුණි. නමුත් එහි තාරතුරු බොහෝ කාලයක් ඉතා රහසිගතව තබාගැනීමට එරට බලධාරීන් විසින් කටයුතු කොට තිබුණි...
  13. Dilshankgc

    ඉන්ටර්නෙට් එකෙන් ගුවන් යානා පැහැර ගන්න හ&#3536

    ඉන්ටර්නෙට් එකෙන් ගුවන් යානා පැහැර ගන්න හ&#3536 පරිගණක හැකර්වරුන්ගෙන් ප්‍රවේසම් වන ලෙස අමෙරිකානු FBI ඔත්තු සේවය විසින් ලොව පුරා ගුවන් සේවාවලට අනතුරු අඟවා තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ අමෙරිකානු ගුවන් සේවයේ WIFI ජාලය හැක් කළ හැකි බවට ආරක්ෂක විශේෂඥයකු වන ක්‍රිස් රොබර්ට්ස් ගුවන් යානයක සිටින අවස්ථාවේ කළ...
  14. Dilshankgc

    ප්‍රවෘත්තියක්

    Sira kathawa :yes:
  15. Dilshankgc

    ප්‍රවෘත්තියක්

    Hina yana katha ahanna epa yako :rofl:
  16. Dilshankgc

    ප්‍රවෘත්තියක්

    ප්‍රවෘත්තියක් "ජොනීව අත්අඩංගුවට ගනියි" - ප්‍රවෘත්තියක් "ආ මෙන්න යහපාලනෙං හොරු අල්ලන්න පටං අරං. ඉස්සෙල්ල බැසිලා දැං ජොනියා.. ඔහොම යං ඔහොම යං"- ටොයියෙක් "අනේ යකෝ රවී සතොසෙන් හොරකං කරලා තියන ඒව උඹලට පේන්නෙ නෑ?"- බයියෙක් "සතොසේ හොරකං කරන්නෙ නැතුව දුකසේ හොරකං කරන්නද බං?"- රවී
  17. Dilshankgc

    පොඩ්ඩක් මෙහෙට වරෙල්ලකෝ

    Lap use කරන උන් පොඩ්ඩක් මෙහෙට වරෙල්ලකෝ Mage lap eka asus X555 series eke ekak. 1TB WD hard ekak thiyanne. meke hard eken cracking sound ekak enawa :eek: mama google kalama godak me asus x555 series eke WD hard wala oya scene eka forums wala thibba. eth hari solution ekak na. mokak wenna athda...
  18. Dilshankgc

    බස් එකේ යනකොට

    ඒක උන්ගේ රස්සාව.. හෝ Business එක​. වැඩිපුර හොයාගත්තොත් තමයි උන්ටත් කාලා ඇඳලා ඉන්න පුලුවම්. උඹ නාහෙන් අඩන්නේ නැතුව හිටපන් :P ;)
  19. Dilshankgc

    යාහූ වෙතින් දුරකතන අන්ලොක් කරන්න අලුත් ක&#3530

    යාහූ වෙතින් දුරකතන අන්ලොක් කරන්න අලුත් ක&#3530 ස්මාට් ෆෝන් උපාංග 'අන්ලොක්' (unlock) කිරීම සඳහා නවතම ක්‍රමයක් හඳුන්වා දීමට යාහූ සමාගම උත්සාහ කරන බව වාර්තා වේ. බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම නව ක්‍රමය වන්නේ මුරපද හෝ ඇඟිලි සළකුණු වෙනුවට කන භාවිතා කර දුරකතනය අන්ලොක් කිරීමයි. එමෙන්ම ඒ...

    No contents