නූතන යුගයේ ගුප්තජනකම අභිරහස
රුසියාවේ යූරල් කඳුකරයේදී 1959 වර්ශයේදී සිදුවූ අද්භූත සිදුවීමක් ලොව පුරා "The Dyatlov Pass Incident" නමින් ප්‍රසිද්ධියට පත් උනා. කඳු නගින්නන් දස දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩාමයකින් නව දෙනෙකු පැහැදිලි කරගත නොහැකි වූ අද්භූත ආකාරයකින් මිය ගියා. සෙල්සියස් අංශක -30 ක තරම් අඩු...