ධාවන තරඟයක් හේතුවෙන් කොටුව වැසේ.
ලබන සිකුරාදා සහ සෙනසුරාදා කොළඹ - කොටුව ප‍්‍රදේශයේ පැවැත්වෙන මෝටර් රථ ධාවන තරගයක් හේතුවෙන් පස්වරු හයේ සිට පසුදින උදෑසන හය දක්වා ඒ ආශි‍්‍රත මාර්ග කිහිපයක් වසා දැමීමට නියමිතයි. ඒ අනුව කොල්ලූපිටිය හන්දිය, පිත්තල හන්දිය, ඉබ්බන්වල හන්දිය, ගාමීණි වටරවුම, සීනෝර්...