යකෝ අපේ රටේ උන්ට කෝටි ගනන් වියදම් කරල...පුහුනු කරන උන්ට කෝටි ගණන් ගෙවල...මේ කාලකණින්ට ඒ මදිවට පඩ්ත් ගෙවල...යවන්නේ මේ වගේ යන යන මගුල් පැරදිල එන්නද...යකෝ මීට වඩා හොදයි කන්න බොන්න නැති කොල්ලො ටිකක් හොයල උන්ව යවනව මැච් ගහල එන්න..අඩුම ගානේ උන්ට කන්නවත් ලැබෙයි ජීවත් වෙනකම්..මේ කාලකණ්නි ජිවිත කාලෙම ක්‍රිකට් කාල හම්බ කරගෙන යනව යන්න..ගහන ගහන ඔක්කොම පරාද වෙලා..ඊට වඩා හොදයි ගම් වල ඉන්න බෝලෙයක් යවාගන්න දන්න බෝලෙකට ගහගන්න දන්න කොල්ලො හොයල ටුවර් යවන එක..මුන් ගියත් පරදින එකේ උන් පැරදුනත් දුක නෑ උන් රටක් හරි බලා ගනී ගිහින්...


........කාලකණ්නි



........කාලකණ්නි I HATE SRI LANKAN CRICKET...


REP KAPAPALLA BANAPALLA BANINA UN ATH MEKAI ATTHA...



REP KAPAPALLA BANAPALLA BANINA UN ATH MEKAI ATTHA...




