මේ ගැන වැඩි විස්තර දන්න උන් කියපල්ලකෝ..අර බැංකු පොතේ 500,000 තිබ්බොත් 50000 කපාගන්න සීන් එක මොකක්ද රවියා කියලා තිබ්බේ..?? ඒක උන් කපාගන්නේ මාසයක් ගානේද..නැත්නම් ලක්ශ පහක් තිබ්බොත් අවුරුද්දකට පනස් දහක් කපාගන්න සීන් එකක් ද..?? ඒක ෆික්ස් ඩිපොසිට් වලටද..නැත්නම් නිකම් දාලා තිබුනත් කපා...