මචන් මම කලිනුත් කියලා තියෙන විදියට මම බදින්න කලින් කොල්ලෙක් කරන්න ඕන හැම දේම කරලා තියෙනවා,ඕන තරම් ආතල් අරන් තියෙනවා. මීට වඩ පැහැදිලි කරන්න බෑ මචන් උඹලට තේරෙනවනෙ මම කියන්නෙ මොකක්ද කියලා.ඒත් මචන් බැන්දට පස්සෙ මම හරියට හිටියා.සමහර මගේ ඇගටම ආපු කෙල්ලොත් මම මග හැරියා වයිෆ් මතක් වුන නිසා.ඉතින් එහෙම...