ස්තුතියි මචන්.... උඹලා මුලින් කියපු දේවල් මම ගනන් ගත්තෙ නෑ මචන්.. මම දන්නව එලකිරියෙ එහෙම දේවල් වෙන බව
කොහොමහරි මචන් ගොඩක් ස්තූත්යි උඹේ අවවාද වලට.. ගොඩක් වටිනවා, ඇත්තටම මචන් මේ කතාව මම මේකෙ දැම්මෙ හිත හදාගන්න බැරිම තැන .
එයා දැන් අල්ලාගෙන ඉන්නෙත් ඩොකෙක් තමයි මචන්.
හැකි ඉක්මනින් මම එයාව 100%ක්...