1. D

    අසම්මත වූ මගේ කතාව

    මම තීරනය කලේ හැකි උපරිම මෙයාගෙන් ඈත් වෙලා ඉන්න.හේතුව මම එයාට ගොඩක් ආදරේ නිසා.මම ගැන කවුරි හරි දැනගත්තොත් මට වඩා එයාට නරක නාමයක් ගෑවෙන නිසා. ඉතින් කොහොම කොහොම හරි පහුගිය සතිය වෙනකල් ඔය විදියට හිටියා.ඒත් මට හදිස්සියේ ආරංචිවුනා මෙයා තවත් එකෙක් එක්ක පැටලිලා කියලා.ඌ නම් හොඳ චරිතයක් තිබුන එකෙක්...
  2. D

    අසම්මත වූ මගේ කතාව

    කොහොමහරි ටික දවසක් යනකල් අඬ අඬා මෙයා මට එයාගේ දුක කියුවා. මාත් උපරිම උත්සහයක් දුන්නා එයාගෙ හිත හදන්න. ටික දවසකින් මෙයා මට මැසේජ් එවන්න පටන් ගත්තා ... මුලින් මුලින් දවසට එක දෙක තමයි එව්වෙ.පස්සෙ පස්සෙ වැඩිවුනා. මම නයිට් කරනකොට මෙයා මට තේ හදලා දෙනවා.එක දවසක් මට උණ ගැනිලා මෙයා යාලුවන්ට හොරෙන්...
  3. D

    අසම්මත වූ මගේ කතාව

    එයාලා අලුතෙන ආපු ගමන් ක්වාර්ටස් දුන්නෙ චුට්ටක් දුර.ඒ හින්ද උදේ හවස ඇම්බුලන්ස් එකක් දුන්නා එයාලට එන්න යන්න. මේක බොරු කතාවක් නෙවෙයි බන් ඇත්ත කතාවක්
  4. D

    අසම්මත වූ මගේ කතාව

    මචන් මම ඩොකෙක් වුනාට පොත්ගුල්ලෙක් නෙවෙයි.ස්කෝලෙ යනකාලෙදි සහ කැම්පස් එකෙදි කොල්ලෙක් විදියට හැම දෙයක්ම කරපු එකෙක්. ඒත් මචන් සමහර වෙලාවලදි අපි කම්පනය කරන්න පුලුවන් දේවල් තියෙනවා. මම බැන්දට තවම ළමයි නෑ මචන්.වයිෆ් ඉන්නේ දුර.අපි හම්බ්වෙන්නෙ මාසෙකට සැරයයි.කේ ට වඩා මගෙ වයිෆ්ට හැම පැත්තෙන්ම...
  5. D

    අසම්මත වූ මගේ කතාව

    ඔය විදියට මාස 6ක් 7ක් ගිහින් කේ. විතරක් නෙවෙයි අලුත් නර්ස්ලා අපි ගොඩක්ම හිතවත්.එයාලා කෑම ගන්නකොට සමහර කෑම බීම පවා මට දෙනවා.ඒත් කේ. කෙරෙහි පොඩි විශේෂත්වයක් තිබුනට ඒ කාලේ ඒ විශේෂත්වය ආදරයක් නෙවෙයි කියලා මම හොඳටම ෂුවර්. මේ විදියට තවත් කාලයක් ගතවෙනවිට වාට්ටුවට අලුත් ආරංචියක් ආවා.දන්නවනේ ඉතින් සමහර...
  6. D

    අසම්මත වූ මගේ කතාව

    පසුව කියන්නම් මචන්.
  7. D

    අසම්මත වූ මගේ කතාව

    මෙගා නෙවෙයි මචන් ..පොඩි කතාවක් ..දරාගන්න බැරි තැන තමයි එලකිරියටවත් ලියන්න හිතුනේ.
  8. D

    අසම්මත වූ මගේ කතාව

    අනේ මන්දා මචන්.. පුලුවන් විදියට ලියුවෙ මගේම අත්දැකීමක් හින්දා
  9. D

    අසම්මත වූ මගේ කතාව

    අසම්මත වූ මගේ කතාව මචන්ලා මේක් ඇත්තටම ෆේක් එකවුන්ට් එකක්.මට මේ මගෙ ජීවිතයට ගොඩක් බලපාපු සහ ආදරේ කරන කෙනෙක් ගැන ලියන්නම ඔනේ කියල හිතුන නිසා මේ විදියට ආවෙ. ඇත්තටම ඒක සමාජයට අනුවනම් අසම්මත කතාවක්.ඒත් පස්සෙ උඹලම තීරනය කරපල්ලා මචන් මුලින්ම මම ගැන කියලා ඉන්නම්.මම වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන...

    No contents