සතුටින් ඉන්න එවුන් සිටීද?
අපිට ජීවිතේ හැමදේම ලැබෙන්නේ නැනේ.
එහෙමයි කියලා අපි බලාපොරොත්තු නැතිව ජීවත් වෙන්නෙත් නෑනේ.
ඒ කාලේ හිතේ තිබුණ ගොඩක් හීන/ආසාවල් කැපකරලා දැන් වෙන හීන/අසාවල්/දේවල් එක්ක ජීවත් වෙන අයත් ඕනේ තරම් ඇතිනේ...
මොන දේ කොහොම උනත් අන්තිමට ඒ විඳපු, විඳවපු අත්දැකීම් එක්ක ජීවත් වෙන අපි...