ලඟදි බ්ලොක් ගල් ගත්ත කව්රුහරි ඉන්නවද?

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    ලඟදි බ්ලොක් ගල් ගත්ත කව්රුහරි ඉන්නවද?

    ලඟදි බ්ලොක් ගල් ගත්ත කව්රුහරි ඉන්නවානම් එක ගලක cost එක කියපල්ලකෝ බන්.
    strength එක අඩුයිද බන් දැන් බ්ලොක් ගල් වල?
    area = වත්තේගෙදර-පන්නිපිටිය range එකේ

    ස්තුතියි :yes:
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    Rs 30 k wage wenne dan. Strength nam adui gal issara wage hoda ne. Hodama de thamai machine ekak rent ekata aran gedarama gal hadaa ganna eka.

    තියෙන තැනක location එක කියපන්කො බන්, පොඩ්ඩක් ගිහින් බලන්න
    මම අද ඇහුව 42ක් කිව්වා එක ගලක් :(

    ඉඩ තමයි අඩු.... ගෙදර බ්ලොක් ගල් හදන වැඩේ හරියන එකක් නෑ බන් :sorry:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගල් බැරිනම් ගඩොල් කපන්න අය්යේ ජංගිය නම් ගලවන්න එපා...:no:

    බම්ප්
     
    • Like
    Reactions: Chaulan

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    gadol walata giyoth moko....
    bump
    ethakota cost eka double wenawa ban hama athin ma

    1. wadipura badama yanawa compared to block gal
    2. gadolak mehe 14.50 wenawa
    3. baas kuliya okkotama wada yanawa

    cool ekai strength ekai nathi wenawa ithin

    strength ekata shape wenna concrete beam danawane
    cool ekata gas wala pihita thamai
    hithan inne
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    ගල් ගත්තෝ පොස්ට් එක bump කරන්න එපෝ. . .
    හැමදෙනාටම ස්තුතියි
    :love:
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    Oke strength eka balanne komada?

    1. block gala kadaddi one place eken kadanna puluwan possibility eka
    2. block galata ana gahaddi gaseeme pahasuwa
    3. blcok gal thanin thanata ussan gihin bima thiyaddi kadena possiblity eka

    owa thamai ithin
    baas lata owa therenawane ban
    apita nam wadiya balala kiyanna therenne na
     
    • Like
    Reactions: Pink panther