අපේ ගෙදර මගේ කාමරේ දවල්ට විතරක් නෙමෙයි රෑටත් මාර රස්නයක් තියෙන්නේ,ඈතුලේ ඉන්නකොට ගොඩ වෙලාවක් ඔලුව නිකන් අවුල් වෙනව වගේ,
A/C එකක් දාගන්න try එකක් දෑම්මා,ඒත් අහපු කීපදෙනෙක්ගෙන්ම උත්තරේ උනේ හොද බිලක් එයි මාසේ අන්තිමට,ඉතින් A/C 1ටත් අම්බානෙට වියදම් කරල,ආයේ බිලටත් මාසේ ගානේ ගොඩක් ගෙවන එක බොරු වෑඩක්...