exhaust fan හෙල්ප්

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අපේ ගෙදර මගේ කාමරේ දවල්ට විතරක් නෙමෙයි රෑටත් මාර රස්නයක් තියෙන්නේ,ඈතුලේ ඉන්නකොට ගොඩ වෙලාවක් ඔලුව නිකන් අවුල් වෙනව වගේ,
    A/C එකක් දාගන්න try එකක් දෑම්මා,ඒත් අහපු කීපදෙනෙක්ගෙන්ම උත්තරේ උනේ හොද බිලක් එයි මාසේ අන්තිමට,ඉතින් A/C 1ටත් අම්බානෙට වියදම් කරල,ආයේ බිලටත් මාසේ ගානේ ගොඩක් ගෙවන එක බොරු වෑඩක් නිසා,මම බෑලුවෙ exhaust fan 2ක් කාමරේට හයි කරන්න,මම හිතනවා ඒකෙන් කාමරය තරමක් දුරට වත් cool කරගන්න පුලුවන් වෙයි කියලා,

    ඔයාලගේ අදහස් මොනවාද,දන්න අය පුලුවන් නම් උදව්වක් දෙන්න,
    ඒ වගේම මේ exhaust fan ගන්න හොද තෑන් එහෙම දන්නව නම් ඒ ගෑනත් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්,මොකද අද හෙටම ගත්තේ නෑත්නම් වෙනම ලෙඩක් හෑදෙනවා..
    මගේ කාමරය 10*10 එකක් ඒකට හරියන model මොනවද,අඩුවට

    Exhaust_Fan.jpg

    Thank you
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාමරේට හුලං හමන දිසාව හොයාගෙන කාමරෙන් හුලං යන පැත්තට තියෙන බිත්තියෙ exhaust fan එකක් නැත්තං 2ක් දාන්න කාමරේ ඇතුලෙ වාතය එලියට යන්න. හුලං එන පැත්තෙ බිත්තියටත් exhaust fan එකක් නැත්තං දෙකක් හයි කරන්න එලියෙ හුලං ඇතුලට එන විදියට.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    කාමරේට හුලං හමන දිසාව හොයාගෙන කාමරෙන් හුලං යන පැත්තට තියෙන බිත්තියෙ exhaust fan එකක් නැත්තං 2ක් දාන්න කාමරේ ඇතුලෙ වාතය එලියට යන්න. හුලං එන පැත්තෙ බිත්තියටත් exhaust fan එකක් නැත්තං දෙකක් හයි කරන්න එලියෙ හුලං ඇතුලට එන විදියට.

    මගේ කාමරේ හතර වටින්ම වට වෙලා මචන් තියෙන්නේ,ඉස්සරහ පෑත්ත විතරයි open,
    ඒක නිස හුලන් එනවා බොහොම අඩුයි,ඒක නිසා තමයි මම open පෑත්තට හුලන් ඈතුලට එන fan 1කුයි,
    අනිත් පෑත්තට හුලන් එලියට යන එකකුයි හයි කරන්න බෑලුවේ,මචන් ඕවා අඩුවට ගන්න place 1ක් දන්නේ නෑද්ද,
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    machan bamba house of fashion ekata kalin halt eke Telesonic international eka tyenawa. ethenta yanna. ethana hama jathiyema fans tyenawa.(exhaust,table,wall,ceiling)
    brand eka telesonic. hodai ewa.

    R A de Mel rd eke.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    කාමරේට හුලං හමන දිසාව හොයාගෙන කාමරෙන් හුලං යන පැත්තට තියෙන බිත්තියෙ exhaust fan එකක් නැත්තං 2ක් දාන්න කාමරේ ඇතුලෙ වාතය එලියට යන්න. හුලං එන පැත්තෙ බිත්තියටත් exhaust fan එකක් නැත්තං දෙකක් හයි කරන්න එලියෙ හුලං ඇතුලට එන විදියට.
    anna hari :yes::yes: