1. S

    යූ ටියුබර්ස්ලා ට හොදින් කියන්නෙ අහනවා නම් අහපං නැත්තං කෙලවගනිං .

    යූ ටියුබර්ස්ලා ට හොදින් කියන්නෙ අහනවා නම් අහපං නැත්තං කෙලවගනිං . සබ් ටු සබ් හොරට කෙරුවොත් යූ ටියුබ් එකේ ඇල්ගොරිදම් වලට අහුවෙනවා. උන් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා උන්ගෙ ඇල්ගොරිදම් පට්ටයි. එකම වීඩිියෝ එක එකම බ‍්‍රව්සරෙ එකවුන්ටස් දාගෙන බලන්න එපා එක පාරට එකක් බලපං අනික එකම වීඩියෝ එක බලන්නත් එපා...
  2. S

    එළකිරි එකේ ජෙප්පෝ ටික මෙහාට එන්න

    ඔය කිව්වෙ තර්කයක් දාපු ගමුන් තමන්ගෙ ලොක්කො වගේ රෙද්ද උස්සනවා. උත්තර දීපංකො පුරුෂයෙක් වගේ. නැත්තං කාන්තාවක් වගේ. තර්ක නැත්තං පරාජය පිලි ගනිං ඒක නම්බුයි පුරුෂ /කාන්තා දෙපැත්තටම නැති එකෙක් වගේ හැසිරෙනවට වඩා;-);-);-);-);-)
  3. S

    එළකිරි එකේ ජෙප්පෝ ටික මෙහාට එන්න

    මැදමුලනට හරි සිරිකොතට හරි වැද නමස්කාර කරන සී ලංකාවෙ අහිංසකයෙක්ගෙ පෝස්ට් එකක් වගේ. මං හිතන්නෙ මෙයා අවුරුදු 70 ක් තිස්සෙ චංදෙ දීලා දෙපැත්තෙ ඉන්න හාමුලා රජ කොරෝලා දැන් සුඛිත මුදිතව ලස්සන සීලංකාවක ඉන්නවා ඇති. ශ‍්‍රී ලංකාවෙ අපිට නං ඔයා ගැන මාර ඉරිසියාවක් දැනෙන්නෙ.
  4. S

    Online සල්ලි හොයන්න පුළුවන් Sites තියනවද? දන්න එවුන් අපිටත් කියලා දියල්ලා

    යූ ටියුබ් එකේ බුරුතු පිටින් ඔන්ලයින් සල්ලි හොයන විදි පෙන්නලා තියනවා හැබැයි කරන්න ගියාම ඒවා බොරු. අපේ ලංකාවෙ උනුත් යූටියුබ් චැනල් හදලා සල්ලි හොයන විදි කියනවා. ඒවත් අරවට දෙවනිනෑ. ඇත්තටම සල්ලි හොයන්න පුළුවන් සයිට්ස් දන්න උන් කස්ටිය දැනුවත් කරපල්ලා
  5. S

    රු.5000 දෙන ක‍්‍රමය ක‍්‍රමවත් කරන්නේ ලංකාවටම කොරෝනා හැදුනාමද?

    පන්සලකට කට්ටියට එකතු වෙනවා. කොරෝනා කියලා බලන්නැතුව ගමේ රවුම් ගහන හැත්ත දන්නවා පන්සලේ 5000 දෙනවා කියලා. ආන්ඩුවෙන් කියන විදිහට ගෙවල් වලට වෙලා ඉන්න උන් දන්නෑ. යන එවුන්ට දෙනවා. ග‍්‍රාමයාගේ මැදිහත් වීමක් නෑ. ඌනෙ මූලික වෙලා මේක කරන්න ඔ්නෙ. අර ඈත අතීත ගෝත‍්‍රික යුගයේ උනත් මීට වඩා ක‍්‍රමවත්ව මේවා...
  6. Ad icon

    ONLINE ENGLISH for beginners course

    මුල සිට ඉංග‍්‍රීසි පාඨමාලාව Zoom තාක්ෂණය මගින් දිනපතා රාත‍්‍රී 9 සිට 10 දක්වා මසකට රු.2500/- ඉංග‍්‍රීසි භාෂාව මුලසිටම ඉගෙන ගැනීමට උනන්දු අය පමනක් [email protected] වෙත නම ලිපිනය දුරකතන අංකය සදහන් කර අයදුම් කරන්න.
  7. S

    Banner cuts කියලා ඇඩ් ක්ලික් සෙල්ලමක් යනවා මේකට සල්ලි දාපු අය ඉන්නවද?

    Banner cuts කියලා Add click කරන මගුලක්. නෑයෙක් කියපු නිසා මං 25000/- දැම්මා මාස 6 ට පස්සෙ මාසෙට 4500 ගානෙ අවුරුද්දක් හම්බ වෙනවා කියලා කිව්වා. කොවිඩ් නිසා සල්ලි දෙන්න පරක්කු වෙනවාලු හැබැයි දෙනවාලු දැන් මාස 4 ක් තිස්සෙ මේ කතාව කියනවා. දැනට සල්ලි ලැබුන අය ඉන්නවද? මට නම් සතයක් වත් ලැබුනෙ නෑ
  8. S

    ජවිපෙ කල යුතුව ඇත්තේ කුමක්ද?

    ජවිපෙ යනු මෙරට 3 වන බලවේගය ලෙස හැදින්වේ. මෑත භාගයේදී ඔවුන් කිසියම් පසුබෑමකට ලක්වී ඇති බව පෙනේ. ඔවුන් ඉදිරියේදී ගත යුතු ක‍්‍රියාමාර්ගය පිලිබදව සිදු කරන ජනතා මත විමසුමකි. සංවාදයට විවෘතයි .
  9. S

    ඉංග‍්‍රීසි ඉගෙන ගන්න උනන්දු අය අදහස් පල කරන්න

    ඇයි අපි වැල් අකුරුනෙ බං කොහොමත් ලියන්නෙ ගේමක්යෑ?
  10. S

    ඉංග‍්‍රීසි ඉගෙන ගන්න උනන්දු අය අදහස් පල කරන්න

    ඉංග‍්‍රීසි ඉගෙන ගන්න උනන්දු අය අදහස් පල කරන්න. Zoom class, Video, chatting සදහා විවෘතයි

    No contents