ජවිපෙ යනු මෙරට 3 වන බලවේගය ලෙස හැදින්වේ. මෑත භාගයේදී ඔවුන් කිසියම් පසුබෑමකට ලක්වී ඇති බව පෙනේ. ඔවුන් ඉදිරියේදී ගත යුතු ක‍්‍රියාමාර්ගය පිලිබදව සිදු කරන ජනතා මත විමසුමකි. සංවාදයට විවෘතයි .


ඉස්සෙල්ලා ම තමන් කරපු විනාශය ගැන ඇස්තමේන්තු වක් හදල ගෙවන්න පටන් ගන්නජවිපෙ යනු මෙරට 3 වන බලවේගය ලෙස හැදින්වේ. මෑත භාගයේදී ඔවුන් කිසියම් පසුබෑමකට ලක්වී ඇති බව පෙනේ. ඔවුන් ඉදිරියේදී ගත යුතු ක‍්‍රියාමාර්ගය පිලිබදව සිදු කරන ජනතා මත විමසුමකි. සංවාදයට විවෘතයි .
Un 3 weni Bala wege kiyagena yanne sinhala nodanna kamata oka hari gassanna one. 3 ne bala wegaya kiyala ethakota waraddak na.3 වෙනි බල වේගය![]()
? කොහෙ තියන කෙහෙල් මල් බල වේගයක්ද ? තමන්ගෙ මතවාදයට රටෙ මිනිස්සුන්ගෙන් 10% ගන්න බැරි උන්ට බලවෙග කියල කියන්නෙ නෑ බන්.
වසක් විසක් කාල පුන්චි අම්මත් එක්ක කැලේ පයින්ඩ තමා දැන් තියෙන්නෙ.එහෙම නැත්නන් ප්ලාස්ටික් බෝතලයක් කපලා කිරි දාලා පේස්බුක් දැම්මත් හරි
![]()