ජනාධිපතිතුමාගෙන් නව වසරට සුබ පැතුම
සුබවාදී ප්‍රාර්ථනා සපිරි නව වසරක් වේවා - ජනාධිපතිතුමාගෙන් නව වසරට සුබ පැතුම්
නව වසරක් උදා වෙන මේ මොහොතේ අප අනාගතය දෙස බලන්නේ අධිෂ්ඨානය, දැඩි කැපවීම හා සුභ බලාපොරොත්තු රාශියක් පිළිබඳ නැවුම් හැඟීම් සමඟය. එබඳු සුබවාදී ප්‍රාර්ථනා ඇති කර ගැනීමට අවශ්‍ය නිදහසත්...