Loving Father to Sri Lankan Children

elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
317737_239906916050938_110921785616119_670235_3041783_n.jpg
317632_239906966050933_110921785616119_670236_7940948_n.jpg


ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවීමේ අපේක්ෂාවෙන් සිටි වයස අවුරුදු 4ක දැරියකට ඊයේ (23) එම අවස්ථාව උදා විය.

ජනාධිපති මාමා හමුවී දැකගන්නට අවස්ථාවක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ලිපියකින් ඉල්ලා සිටි මාතර, නාඳුගල සන්දුලි විජේසිංහ දැරියට අද එතුමා ව හමුවන ලෙස ආරාධනා කර තිබිණි. ඒ අනුව අරලියගහ මන්දිරයට සන්දුලි පැමිණියේ ජනාධිපති මාමාට මල් කළඹක් ද රැගෙනය. එය ජනාධිපතිතුමන් අත තැබූ දැරිය තමාට එම අවස්ථාව ලබාදීම ගැන ජනාධිපතිතුමාට තම සතුට ද පළ කළාය.

අනතුරු ව තමාගේ ප්‍රියතම ගීතය වන ‘ ආයුබෝ වේවා මහරජාණෙනි...‘ ගීතය ජනාධිපතිතුමා ඉදිරියේ ගැයීමට අවසර ඉල්ලා ගෙන එම ගීතය ගායනා කළාය.

මේ අවස්ථාවට සන්දුලි දියණියගේ මව ද එක් ව සිටියාය.


http://www.facebook.com/Sandanaya