මන් engineering technology කරන්නේ A/L වලට.ict එක්ක.මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ මේ degree ගැන.මොන වගේ jobs ද තියෙන්නේ මේ degree වලට? Industry demand එක කොහොමද මේ degree වලට?facilities එහෙම හොදද technology faculty වල?
1.) Bachelor of Engineering Technology Honours - BET(Hons) degree...