මන් engineering technology කරන්නේ A/L වලට.ict එක්ක.මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ මේ degree ගැන.මොන වගේ jobs ද තියෙන්නේ මේ degree වලට? Industry demand එක කොහොමද මේ degree වලට?facilities එහෙම හොදද technology faculty වල?
https://tech.cmb.ac.lk/what-the-faculty-offers/
(university of ruhuna)
http://www.tec.ruh.ac.lk/pages/Dept_Etec.php
ඔය කැම්පස් 3 ට යන්න බැරි උනොත් මන් හිතන් ඉන්නේ government loan එකට apply කරලා slitt එකේ software engineering degree එක කරන්න.ඒ ගැන මොකද හිතන්නේ?

------ Post added on Dec 10, 2021 at 6:42 PM
1.) Bachelor of Engineering Technology Honours - BET(Hons) degree
(university of Sri jayawardhanapura)
https://fct.kln.ac.lk/index.php/add...bachelor-of-engineering-technology-bet-degree2.) Bachelor of Engineering Technology in instrumentation and automation
(University of Colombo)https://tech.cmb.ac.lk/what-the-faculty-offers/
3.) Bachelor of Engineering Technology Honours - BET(Hons) degree