Lasik eye surgery

Samith278

Active member
  • Dec 9, 2021
    158
    162
    43
    Lasik eye surgery karapu kawda inne?

    hodata thibba as deka computer games gahapu nisa kela una.dan lagata kawru hari enakanma penne na.me maase eye specialist kenekta pennuwa.kannadi daanna kiwwa.as hodatama awul gihin kiwwa.spex use karanna mn kamathi na.eka nisa lasik eka karaganna baluwe nawaloken hari lanka eken hari.22 A/L liyanne mn.A/L liyapu gaman karanna inne.godak aya dan karana nisa maath thiranaya kala surgery eka karanna.

    kerepu aya kiyannako kohomada surgery eka?surgery eka karala kochchara kalda?side effects monada aawe kiyala.mn dakka thiyenewa painless surgery ekak kiyala meka.DR. H. Palihakkara kiyana kenagen thama karanna inne
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    math karana hithan innawa. keeyak yanawada bn oka karanna dan ?
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    මටත් මේ අවුල තියෙනවා. මට මේ අවුල ආවේ ජෙනටික් අවුළක් නිසා. දැන් දාගෙන ඉන්නේ සෙන්ටිමීටර් 1 විතර ගණකම බෝතල් අඩි දෙකක්. ලෙසික් එක කරන්න හිතලත් කරේ නෑ මොකද නයිට් විෂන් එක අබ්ලික් වෙනවා කියල රිවීව් තිබුණ නිසා.
     
    • Like
    Reactions: gamerlk

    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    math karana hithan innawa. keeyak yanawada bn oka karanna dan ?
    2 lakh witara yanawalu hospital feez ui okkoma

    kochchara kal idanda ban game gahanne? dawasata paya keeyak wage play karanawda :oo:
    Dan nawattala bn inne.o/l karana kaale maasa 6k gahuwa eka digata.hariyatama awruddak witara giyama tama dura Pena eka adu wenna gatte.
    ------ Post added on Dec 9, 2021 at 4:03 PM

    මටත් මේ අවුල තියෙනවා. මට මේ අවුල ආවේ ජෙනටික් අවුළක් නිසා. දැන් දාගෙන ඉන්නේ සෙන්ටිමීටර් 1 විතර ගණකම බෝතල් අඩි දෙකක්. ලෙසික් එක කරන්න හිතලත් කරේ නෑ මොකද නයිට් විෂන් එක අබ්ලික් වෙනවා කියල රිවීව් තිබුණ නිසා.
    Eknm hariyanawalu maasa 6kin wage
    ------ Post added on Dec 9, 2021 at 4:04 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    Lasik eye surgery karapu kawda inne?

    hodata thibba as deka computer games gahapu nisa kela una.dan lagata kawru hari enakanma penne na.me maase eye specialist kenekta pennuwa.kannadi daanna kiwwa.as hodatama awul gihin kiwwa.spex use karanna mn kamathi na.eka nisa lasik eka karaganna baluwe nawaloken hari lanka eken hari.22 A/L liyanne mn.A/L liyapu gaman karanna inne.godak aya dan karana nisa maath thiranaya kala surgery eka karanna.

    kerepu aya kiyannako kohomada surgery eka?surgery eka karala kochchara kalda?side effects monada aawe kiyala.mn dakka thiyenewa painless surgery ekak kiyala meka.DR. H. Palihakkara kiyana kenagen thama karanna inne
    Lasik කරාට ටික කාලෙකින් අවුල් යනවා. අනික සැහෙන කාලයක් හැමතැනටම සන්ග්ලාස් දාන්න ඕනා. කරපු යාලුවෝ ඉන්නවා. ඩොක්කු ඕක කරාට ඩොකාලා ඕක කරගන්නැ. මාත් අතැරියා වැඩේ. දැන් කන්ටැක්ලෙන්ස් දානවා. මුලින් පුරුද්ද හදාගන්න අමාරු උනාට දැන් පට්ටම ලේසි. මාරම කන්විනියන්ට්.
     
    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    Lasik කරාට ටික කාලෙකින් අවුල් යනවා. අනික සැහෙන කාලයක් හැමතැනටම සන්ග්ලාස් දාන්න ඕනා. කරපු යාලුවෝ ඉන්නවා. ඩොක්කු ඕක කරාට ඩොකාලා ඕක කරගන්නැ. මාත් අතැරියා වැඩේ. දැන් කන්ටැක්ලෙන්ස් දානවා. මුලින් පුරුද්ද හදාගන්න අමාරු උනාට දැන් පට්ටම ලේසි. මාරම කන්විනියන්ට්.
    ඇහේ පෙනුම වෙනස් වෙනවාද බන් ඕකට
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,065
    12,920
    113
    33
    ෆින්ලන්ඩ්
    LASIK surgery එකට වඩා හොඳ, අලුත් එකක් දැන් ඇවිල්ල තියෙනව නෙ ද? ඒක පොඩ්ඩක් බලන්න. Lasik එක තරම් side effect නැහැ කියනවා
     
    • Like
    Reactions: Samith278

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,345
    113
    Lasik කරාට ටික කාලෙකින් අවුල් යනවා. අනික සැහෙන කාලයක් හැමතැනටම සන්ග්ලාස් දාන්න ඕනා. කරපු යාලුවෝ ඉන්නවා. ඩොක්කු ඕක කරාට ඩොකාලා ඕක කරගන්නැ. මාත් අතැරියා වැඩේ. දැන් කන්ටැක්ලෙන්ස් දානවා. මුලින් පුරුද්ද හදාගන්න අමාරු උනාට දැන් පට්ටම ලේසි. මාරම කන්විනියන්ට්.
    Maath specs bn use karanne...lenses danna idea ekak thiyanava.. keeyak giyada ubata cost eka?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Lasik eye surgery karapu kawda inne?

    hodata thibba as deka computer games gahapu nisa kela una.dan lagata kawru hari enakanma penne na.me maase eye specialist kenekta pennuwa.kannadi daanna kiwwa.as hodatama awul gihin kiwwa.spex use karanna mn kamathi na.eka nisa lasik eka karaganna baluwe nawaloken hari lanka eken hari.22 A/L liyanne mn.A/L liyapu gaman karanna inne.godak aya dan karana nisa maath thiranaya kala surgery eka karanna.

    kerepu aya kiyannako kohomada surgery eka?surgery eka karala kochchara kalda?side effects monada aawe kiyala.mn dakka thiyenewa painless surgery ekak kiyala meka.DR. H. Palihakkara kiyana kenagen thama karanna inne
    booruwo computer games walata es kela wenne ne ponnayo- api issara kochchara gehuwwada kisi prushnayak awe ne :P
    Umbalage anaatha kalu ketha genes nisa oka wenne.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    Eye surgery eke inner lense dana eka කොහොමද bn side effects මොනාද bn
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    Lasik කියන්නේ මොකද්ද bn naki වෙන්කොට blind වෙයිද leaser use wena nisa
     
    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    ඕකෙන් කිව්වේ මොකෙන්ද?
    Lasik ද ලෙන්ස් ද
    Lense eken.keeyak giyada?kochchara kal dan use kerenewada? kochchara kal පාවිච්චි karanna puluwnda?kattiya lense apahasui kiyanne aththada?

    booruwo computer games walata es kela wenne ne ponnayo- api issara kochchara gehuwwada kisi prushnayak awe ne :P
    Umbalage anaatha kalu ketha genes nisa oka wenne.
    mata kiwwe doctor yko😑
    ------ Post added on Dec 9, 2021 at 4:36 PM

    Lasik කියන්නේ මොකද්ද bn naki වෙන්කොට blind වෙයිද leaser use wena nisa

    👆
    ------ Post added on Dec 9, 2021 at 4:38 PM
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    මගේ නෑදෑයෝ වෙන Eye Surgeon කෙනෙක් ඉන්නවා.. මමත් මේක ඇහුවා එයාගේ.. එයා කියන්නේ කරන්න එපා කියලා.. side effect එක්ක පස්සේ අවුල් වෙන්න පුළුවන් ලු... හොඳම දේ කන්නාඩි දාන එකලු.. එයාගේ ළමයි දෙන්නත් කන්නාඩි දානවා.. මේක හොඳ උනානම් මුලින් ම ඒ දෙන්නට කරනවා කිව්වා.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,291
    2,577
    113
    Colombo
    පොතේ හැටියට තියෙන්නෙ 18 උනාට හොදම අවුරුදු 25 වෙනකන් vision එක stable වෙනකම් කරන්නෙ නැ. හොදම වයස 25- 30 අතර. ඇහේ flap එක පොඩ්ඩකට කපල laser එක අල්ලනව. ඇස් දෙකටම මිනිත්තු 30 විතර යන්නෙ .. එක ඇහකට ලක්ශයක් වගෙ යයි දැන්.. තව දැනගන්න ඕන දෙයක් අහපන්
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    පොතේ හැටියට තියෙන්නෙ 18 උනාට හොදම අවුරුදු 25 වෙනකන් vision එක stable වෙනකම් කරන්නෙ නැ. හොදම වයස 25- 30 අතර. ඇහේ flap එක පොඩ්ඩකට කපල laser එක අල්ලනව. ඇස් දෙකටම මිනිත්තු 30 විතර යන්නෙ .. එක ඇහකට ලක්ශයක් වගෙ යයි දැන්.. තව දැනගන්න ඕන දෙයක් අහපන්
    pukata laser eka allanna berida ponnayo?
     
    • Dislike
    Reactions: gamerlk