අද භාවිතයට ගැනෙන බොහෝ ආහාරපාන වර්ග නිසා ගොඩක් දෙනෙක් මුඛය ආශ්‍රිතව හටගන්නා රෝග පීඩාවන්ගෙන් දුක් විඳිනවා. විදුරු මස් දියවීම, මුඛයේ හටගන්නා සෙම් ගෙඩි, දත් නරක් වීම, දත් ඇදීම, මුඛ දුර්ගන්ධය වගේ රෝග රැසක් සුව කර ගන්නත් එළ බටු හොඳ ඔසුවක්.
එවන් මුඛාශ්‍රිත රෝග පීඩාවකදී එළබටු ගෙඩි හොඳින් වියළාගෙන එහි...