මචන්ල ලොකු උදවුවක් ඔනේ. මම මචන් කෙට්ටු ඩයල් එකක්. මගෙ උසනන් තියෙනව. හබැයි බර මදි බන්. මේ අවුරුද්දේ මුල යන්න පටන් ගත්ත. යද්දි තිබ්බෙ 49kg දැන් තියෙනව 54kg වගෙ. එත් මට මදි බන්. හොන්දට මහත් වෙන්න කන්න හොඳ කෑම ටිකක් කියපල්ලකො? මට 60ක් 65ක් වෙන්න හදා ගන්න තිබ්බනන් ඇති බන්. :yes::yes::yes: