Error..උදවුවක් ඕනේ...

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මම ටිකක් ලොකු thread එකක් හැදුවා පන දාගෙන. එක submit කරද්දි මෙන්න මෙහෙම අවුලක් එනවනෙ. මේකට කරන්න දෙයක් නැද්ද? :(:(:(

    paBPoIFPj



     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගහපු article එක දෙකට කඩලා, post දෙකක් විදියට දාන්න.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    වැඩි අකුරු ටික වර්ඩ් ෆයිල් එකක දාලා ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් දාලා ෆොටෝ එකක් විදියට දැම්මොත් :nerd:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වැඩි අකුරු ටික වර්ඩ් ෆයිල් එකක දාලා ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් දාලා ෆොටෝ එකක් විදියට දැම්මොත් :nerd:

    එහෙම ඕනේ නෑ. එළකිරි එකේ එක post එකක දාන්න පුලුවන් අකුරු limit එකක් තියෙනවා. ඒක නිසයි මේ error එක එන්නේ. unicode වලට නම් මේ ප්‍රශ්ණය අඩු අකුරු සංඛ්‍යාවකින් එනවා. එතකොට කරන්න තියෙන්නේ තමන්ගේ article එක දෙකට කඩලා (හිතමු කැඩුවම එන කොටස් වල අඩංගු අකුරු ප්‍රමාණය, post එකක අකුරු ප්‍රමාණයේ සීමාව ඉක්මවන්නේ නෑ කියලා) පළවෙනි කොටස thread එකේ first post එක විදියටත්, දෙවැනි කොටස thread එකේ second post එක විදියටත් දාන එකයි.