Reputations

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    eth therune naha ban :/
    උඹ රෙජිස්ටර් වෙලා තාම අවුරුද්ද පිරිලා නැති නිසා උඹගේ පලවෙනි පෝස්ට් 100ට ලැබුනු රෙප් පවර් එක විතරයි තියෙන්නේ ඒ කියන්නේ 1යි. උඹට කාටහරි දෙන්න පුලුවන් රෙප් ගාන එකයි...5ක් 6ක් දෙන්න බැහැ .. මේ මාසෙ උඹගේ අවුරුද්ද කම්ප්ලීට් වුනාම පවර් එක දෙකක් වෙනව ... එතකොට උඹට කාටහරි රෙප් දෙකක් දෙන්න පුලුවන්.නමුත් කපන්න පුලුවන් එකයි ...යුසර් සීපී එකේ පහලින් උඹගේ රෙපුටේශන් පොයින්ට්ස් ගාන ඇති ඒක කවුරුහරි උඹගේ පෝස්ට් එකකට රෙප් දුන්නම පිරෙනව. එහෙම පිරිලා 1000ක් පනිද්දි උඹගේ රෙප් පවර් එක එකකින් වැඩිවෙනව .... www.elakiri.com ගියාම දකුණු පැත්තෙ උඹගේ රෙප් පවර් එක පෙන්නනවා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    rep dena eka thamange rep power eka thamai danne +5 , +6 kiyala. nathuwa me post ekata mama +5 denawa thawa ekakata +6 denawa kiyala denna baha. mage rep power eka 9 nisa mama rep denakota +9 kiyala danawa
     
    • Like
    Reactions: D#rox

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උඹ රෙජිස්ටර් වෙලා තාම අවුරුද්ද පිරිලා නැති නිසා උඹගේ පලවෙනි පෝස්ට් 100ට ලැබුනු රෙප් පවර් එක විතරයි තියෙන්නේ ඒ කියන්නේ 1යි. උඹට කාටහරි දෙන්න පුලුවන් රෙප් ගාන එකයි...5ක් 6ක් දෙන්න බැහැ .. මේ මාසෙ උඹගේ අවුරුද්ද කම්ප්ලීට් වුනාම පවර් එක දෙකක් වෙනව ... එතකොට උඹට කාටහරි රෙප් දෙකක් දෙන්න පුලුවන්.නමුත් කපන්න පුලුවන් එකයි ...යුසර් සීපී එකේ පහලින් උඹගේ රෙපුටේශන් පොයින්ට්ස් ගාන ඇති ඒක කවුරුහරි උඹගේ පෝස්ට් එකකට රෙප් දුන්නම පිරෙනව. එහෙම පිරිලා 1000ක් පනිද්දි උඹගේ රෙප් පවර් එක එකකින් වැඩිවෙනව .... www.elakiri.com ගියාම දකුණු පැත්තෙ උඹගේ රෙප් පවර් එක පෙන්නනවා

    dan theruna machan:D:D

    මේ 6වෙනිදට පවර් එක දෙකක් වෙනවා,

    ade meh 6 wenidata mama auruddak neh meke :rofl::rofl::rofl::rofl::rofl: