මේ රටේ දොස්තරලාගෙන් 95%ක් ලෙඩ්ඩු ගැන හිතලා වැඩ කරන මිනිස්සු. සංගමේ ඉදගෙන රටට ශෝ දාන උන් නිසා ජරා ප්රතිරූපයක් මිනිස්සු මවාගෙන ඉන්නේ. වෝඩ් එකේ ලෙඩ්ඩුන්ට කෑම ගෙනල්ලා දෙන, සමහර වෙලාවට තමන්ගේ වාහනෙන් ගිහින් ලෙඩ්ඩුව ගෙවල් වලට යවනවා ඩිස්චාර්ජ් කරාට පස්සේ ලෙඩාව එක්ක යන්න කවුරුත් එන්නේ නැති තැන්වලදි...