කෙල්ලගෙ සිතුම් පැතුම් බලපන්, උඹත් එක්ක කාලා බීලා වැටිලා ඉන්න පුළුවන්ද බලපන්. උඹෙ ජීවිතේ ඉහලට යන්න බාධාවක් නැති උදව්වක් වෙන කෙනෙක්ද බලපන්. නැතුව ජන්ගිය අදින්නේ කලිසමට උඩින්ද යටින්ද කියන එක හොයන්නෙ නැතුව. මිනිහෙක්ට තමන්ට කැමති විදිහට අදින්න පලදින්න අයිතියක් තියනවා බන්, හෙලුවෙන් පාරෙ දුවන්න බැරි...