ටොයිලට් යන්න කලින් විනාඩි 15ක් විතර උණු වතුර බේසමක ඉදගෙන ඉන්න එක හොදයි. තාවකාලිකව.
ඕක ලොකු දෙයක් නෙවෙයි, ඉන්ජෙක්ෂන් එකක් හෝ තව සරල මෙඩිකල් ප්‍රොසිඩියර් එකකින් හොදටම හොද කරන පුලුවන්.ඒක තීරණය කරන්න වෙන්නේ බලලම තමයි. එලියෙද ඇතුලෙද තියන්නේ, ග්‍රේඩ් එක මොකක්ද කියන එක මත
කෙදි බහුල ආහාර ගන්න. කහනවා වගේ...