1. suranga_87

    මන්ත්‍රීනිය නැගණිය සමග අත්අඩංගුවට

    :D:D:Dඅතින් අරන් පුකෙන් තියා ගත්ත සීන් එකක් නංගිට වෙලා තියන්නේ....කීයක් හරි දීල ෂේප් වෙලා යන්නෙ නැතිව...ලයිසන් ඉන්ෂුවර් හෙල්මට් මොකුත් නැතුව රගන්නත් ඇවිත්...:rofl::rofl::rofl::rofl:
  2. suranga_87

    අයින්ස්ටයින්ගේ විශේෂ සාපෙක්ෂ්තාවාදය

    තරහ වෙන්න එපා බන් ...මට නම් තේරෙන්නෙ නෑ මෙලෝ දෙයක්...මම ගණං පේල් හින්දද දන්නෙ නෑ...
  3. suranga_87

    මාස 7ක pregnant අම්ම කෙනෙක්ට අතිරේකව දෙන්න හොද පිට&a

    :yes::yes::yes:මට ළමයි 3ක් ඉන්නවා ...දෙයියනේ කියල ඉහෙන් බහින ලෙඩක් නෑ....හම්බවෙන්න ඉන්න කාලෙ දුන්නෙ එළකිරි චූටි ඉගුරු කෑල්ලක් දාලා රත් කරලා....ඊට අමතරව ඇග නිවෙන පළතුරු දෙලුම්,කොමඩු,ගස්ලබු, අලිපේර,මී කිරි,යෝගට්,බාර්ලි වතුර,සව්,රුලං,හිටපු ගමන් බඩගිනි උනාම ඕට්ස් සහ ත්‍රිපෝෂ හදං කනවා...ඒ හොදටම ඇති...
  4. suranga_87

    අනුරාදයා පට්ට කොල්ලා නේද

    :yes::yes::D:D:D:rofl::rofl::rofl::rofl:
  5. suranga_87

    S.B. Dissanayake & Dilan Perera

    :angry::angry::angry:ඕකුන් දෙන්න විතරක් නෙවෙයි බැසිල වත් එලෝල දානවනම් තමයි හොද...හොර යක්කු...මහින්දයා කලින් කෙලව ගත්තෙ ඕකුන් නිසා...ගෝඨටත් අබ සරණයි ඕකුන් දා ගත්තොත්...:angry::angry::angry::angry:
  6. suranga_87

    රිෂාඩ්_හකීම්

    :dull::dull::dull:මෙහෙම කරන්න බෑ මචං...උන් සහය දෙන්නේ උන්ගේ ඉල්ලීම් වලට කැමති නම් විතරයි....:eek::eek::eek::baffled:සියල්ල සිද්ධ වෙන්නේ ලිඛිතව සහ විනිවිද භාවයෙන් පක්ෂ දෙකේම ප්‍රධානින් අතර පිරිසක් ඉදිරියේ....ඉස්කෝලෙ වගේ අපි මුලින් බැට් කරලා ඊට පස්සෙ අනිත් උන් බැට් කරන්න එනකොට දාල දුවන්න බෑ...
  7. suranga_87

    රෙකෝඩ් වෙනවද ??

    මම දන්න විදියට හැම කෝල් එකම රෙකෝර්ඩ් වෙන්නෙ නෑ...ඒත් ආරක්ෂක අංශ වලින් හරි උසාවියකින් හරි නියෝග කලොත් අදාළ අංකයට එන සහ යන කෝල් රෙකෝඩ් කරන්න කියලා ප්‍රොවයිඩර් හරහා නියෝග කළ දින පටන් යම්කිසි දින පරාසයක් රෙකෝර්ඩ් කරලා දෙනවා...පරීක්ෂණ කටයුතු වලට:yes::yes::yes:
  8. suranga_87

    ග්‍රාමසේවක_ඉවරයි

    ඇහුවෙත් අදයි ඕයි මෙහෙම සමාගමක්....යන යකා කොරහත් බිදගෙන යයි වගේ....
  9. suranga_87

    මන්ත්‍රිණී 18++

    තෝ නම් යකෝ.....:lol::lol::lol::P:P:P:rofl::rofl:
  10. suranga_87

    ඔබ හිතනවාට වඩා ඔබ විශාලයි

    අනික් හැම සතෙක්ම තමන්ගේ පරිණාමයන් සකසා ගත්තේ ජීවත්වන පරිසරයත් ආරක්ෂා කරන ගමන්...ඒත් මිනිහා කියන එකා කලේ තමන්ගේ වාසිය වෙනුවෙන් ජීවත්වන පරිසරය විතරක් නෙවෙයි තමන්ගෙම වර්ගයා උණත් විනාස කරල දාලා වැඩේ කරගන්න එකෙක්...ඕක ලියපු එකා ඉස්සෙල්ලා සියැටල් ගේ ප්‍රකාශය කියෙව්ව නම් සමහර විට ඕක ලියන එකක්...
  11. suranga_87

    නිලි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  12. suranga_87

    බදියුදීන්ගේ_සහය_ගෝඨාභය

    මමත් හකීම්බ, බදුර්දීන් ප..ය, දෙමළ සන්ධානෙ වේ..ගෙ පුතාල, ගෑවිච්ච එකෙකුට ඡන්දෙ දෙන්නෙ නෑ...කටු ගාලා දානවා...ගෝඨාට හම්බයො ඕනෙ නෑ මේ පාර දිනන්න...දැනගන්න ඕනෙ කැම්පේන් එක හරියට කරල පාවෙන ඡන්ද ටික ගන්න...බොදු බලයේ සහයෝගය සමග...මොන මගුලක් ද සිංහලය මෙච්චරටම අංගවිකල ද
  13. suranga_87

    තව කෙල්ලෙක් ඉවරයි.මම නම් නෙවෙයි

    මේ මොනවද බන් කියවන්නේ...අම්මා අක්ක නංගි ගැන මෙහෙම දේවල් කියන්න එපා බන්...අපොයි රටකට ගිය කලක්...
  14. suranga_87

    යථාභූත_ඤාණ_දර්ශනය

    සුපිරි මචන්....හරිම පැහැදිලියි....
  15. suranga_87

    අප්පච්චිගේ ෆෝන් එක

    කනට මී පැණි වගේ බන් ලියල තියන චවන.....අවුරුදු ගාණක් ඈතට ගියා බන්...තාත්ත නැති වෙන කොට මට අවුරුදු 13යි. දැන් මට 40ක් එයා හිටියනම් අද මම ඉන්න තැන මටවත් හිතාගන්න බෑ. පිනක් තිබුනේ නෑ මට ඒකට...
  16. suranga_87

    පිටකොටුවේ දෙළුම් ...?

    මචන්ලා දෙල්කද පොලේ තියනවා ගමේ බඩු...ගෙඩියක් රු 200 වගේ වෙන්නෙ බේත් ගහල නෑ ලෙල්ල රතු නෑ කහ පාටයි ඇට රතු පාටයි
  17. suranga_87

    ධවල අසිපතෙන් නොසිඳින් පෙකෙණිවැල

    හරිම කැමති ලිපියක්....
  18. suranga_87

    සිකුරිටි ජොබක් සෙට් වුණා

    :yes::yes:මතක තියා ගණින් උස නම් සිකුරිටි....මිටි නම් කම්කරු...උඹ උසයි නේද....සුබ පැතුම් මචන්....:D:D:D

    No contents