වඩින්න ඕනෙ නෑ බන්....කට ඇරලා කියපල්ලකා...හාමුදුරු නමකගේ ආදාහනයක් පන්සල් වත්තෙ කරන්න කාගෙන්වත් අවසර ගන්න ඔනෙ නෑ කියලවත්...මොකටද බන් මහලොකු නායක පට්ටන්,සංඝ සභා, සංඝාධිකරණ ඔය වගේ දේකටවත් කතා කරන්න බැරි....තමන්ගෙම කනෙක් වෙනුවෙන් නෑරෙන කට....සාමාන්‍ය මිනිහෙක් වෙනුවෙන් කොහොමත් ඇරෙන එකක් නෑ....