මම දැන් රස්සාවක් කරනව

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉන්දියන් මෙගා ටෙලියක් එක ඉවර උනා වගේනෙ බන්. :rolleyes: ඇදලා ඇදලා එකපාරට පොල්ලෙන් ගැහුව වගේ සනීප වෙනවනෙ. විස්වාස කරන්න අමාරුයි :angry:
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    වැඩිය එක දේ මත්තෙ බලාපොරොත්තු කන්දක් ගොඩනගන්න එපා. මොකද ඕක නැති උනාම ආයෙ වැටෙනව. ඕක පුද්ගලික අංශයෙ රස්සාවක්.. අන්න ඒ දේ හැමදාම වැඩට යද්දි එද්දි සිහිකර ගන්ට.
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    :confused::confused::confused:අන්න උඹ කියන එව්වට හිනා යන එකෙක් හිටියා....මොනව හරි කියපන් උට හිනාවෙන්න ඔපීසියෙ උන් එක්ක...:dull::dull::dull:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,050
    1
    8,898
    113
    -~උලක් උඩ-~
    අනුරාදරා සීසන් 01 එපිසෝඩ් ටික ඉවරයි.. දැන් යන්නෙ දෙවනි සීසන් එකේ පයිලට් එක:yes::yes::cool:
     

    AnuradhaRa

    Well-known member
  • අනුරාදරා සීසන් 01 එපිසෝඩ් ටික ඉවරයි.. දැන් යන්නෙ දෙවනි සීසන් එකේ පයිලට් එක:yes::yes::cool:

    වෙන සිකුරිටි එකක් නං මට කරන්ඩ අමාරුයි. මෙතන නිකම්ම වගේ ඉන්ඩ තියෙන්නෙ. හැබැයි දිගටම ඇහැරන් ඉන්ඩෝනෙ.