සුබ නව වසරක් වේවා!!!
මගේ එලකිරියේ යාලුවෝ හැමෝටම සාමයේ සතුට පිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා කියලා ප්රාර්ථනා කරනවා.....
ලැබුවා වූ අලුත් අව්රුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන ,සෞබාග්යමත්, සියලු පැතුම් ඉටුවෙන ,රැකි රක්ෂා දියුණු වෙන ,කරන කියන හැම වැඩේම එල කිරි වගේ හරි යන, පෙට්රෝල් ගණන් නොයන...