ජපන් ස්ටුඩන්ට් වීසා

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ජපන් ස්ටුඩන්ට් වීසා

    මචන්ලා මම ජපන් යන්න හිතන් ඉන්නේ මේ December නැට් (NAT) Exam එක ලියනවා. :) මට පොඩ්ඩක් කියනවද ජැපෑන් වල තත්වෙ කොහොමද කියල. :oo: කොයි වගේ School ද හොද? :baffled: Chiba හොදයිද? :eek: දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ. :)

    කොයි වගේ පැත්තක්ද තෝර ගන්නවනම් තෝර ගන්න ඕනේ. :dull: ජපන් Student Visa ගිය අය පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ. :)
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥

    බිග් බම්ප් සුදෝ :)


    0002041D.gif
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    අපේ අයියා ඉන්නේත් චිබා අවුලක් නැ ස්ටුඩන්ට් ද යන්නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan oya exam eka karala ehe school ekakata apply karanna one.. mata hithenne sponser karanna kenek inna one.. ape gewal pathe set ekak giya ohoma...
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    චිබා වරදක් නෑ. ටෝකියෝ කිට්ටුයි (80 km වගේ ). නමුත් Cost of living ටිකක් වැඩියි. එත් මචන් රටේ පල්ලෙහා තියෙන Fukoka, Kyushu , රටේ උඩ කොටසේ සීතලේ තියන Hokkaido වලට වඩා නම් හොඳා. උඹ හොයලා බලපන් part time වලින් උඹට sure එකටම වියදම cover කරන්න පුලුවන්ද කියා. මොකද සතියට පැය 28 ගානේ තමා (නිත්‍යනුකුල). උඹ Japan Tec; colleges යන්න try කරේ නැද්ද ? අනික අර සසකාව එකෙන් කරන scholarship එකට try කලේ නැද්ද ?