කොහොමද සින්දුව
අහල බලන්න සිදුව කොහොමද කියල පට්ට
වින්ද ප්‍රේමය මංමුලා කළ ඈ සිතින් ශෝකේ ..
දුන්නු හැඟුමක මාගෙ මතකය නෑ වෙනස් වෙනස් වූයේ ..
ආදරය ගැන මාගෙ සිහිනය ඈ ලඟයි තිබුණේ ..
සීතලක අපි උන්නු තුරුලක මා පෙරුම් පිරුවේ ...
වින්ද ප්‍රේමය මංමුලා කළ ඈ සිතින් ශෝකේ ..
දුන්නු හැඟුමක මාගෙ මතකය නෑ වෙනස් වෙනස් වූයේ ..
ආදරය ගැන මාගෙ සිහිනය ඈ ලඟයි තිබුණේ ..
සීතලක අපි උන්නු තුරුලක මා පෙරුම් පිරුවේ ...